抖阴社区

24.

840 57 13
                                        

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

.

.

යීබෝ එයාගෙ අත් වලට ග්ලවුස් දාගෙන ටේබල් එක උඩ තියලා තිබුන pistol එක අරගෙන ඉනේ ගහන් සීන් දිහා බැලුවා. දැනටමත් තනි කලු පොරවගෙන මේසෙ උඩ තිබුන එයාගෙ pure gold gun එක දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටපු සීන් එයාගෙ දිග ඇඟිල්ලක් හිමින් සැරේ ඒක දිගේ ගෙනිච්චෙ මේ දවස් දෙක ඇතුලෙ එයාගෙ ජීවිතේ කොයි පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරුව.

" සීන් "

" ම්හ් "

යීබෝ ඇවිත් සීන්ව හිමින් සැරේ පිටිපස්සෙන් එයාගෙ ඇඟට තියලා තුරුල් කරගෙන උරහිසින් නිකට තියාගත්තම, සීන් එහෙම්ම යීබෝගෙ ඇඟට බර වුනා. ඇඳුම් අස්සෙන් දැනෙන යීබෝගෙ උණුහුමට සීන් තව තව යීබෝගෙ ඇඟට තද උනේ, උදේ ඉඳන් එයාගෙ හිතට දැනෙන අමුතු හැඟීම් වලට නොසන්සුන් වෙලා තිබුනු හිත සංසුන් කරගන්න වගේ.

" Afraid? "

" mh a little bit "

" Don't worry babe, everything gonna be ok "

යීබෝ හිමීට එයාගෙ තොල් සීන්ගෙ බෙල්ලෙන් තද කරගෙන ටිකක් වෙලා ඉඳලා එහෙම්ම සීන්ව එයාගෙ පැත්තට හරවගත්තා. මෙච්චර දවසක් එයාගෙ ඉස්සර අමුතු විදියට ස්පාක් වෙවී දඟලපු ඇස්, අද මොකක්දෝ අමුතු බයකින් ගුලි වෙවී ඇකිලෙන විදිය අඳුරගන්න යීබෝට අමාරු උනේ නෑ. එයා මුකිත් නොකියා එහෙම්ම සීන්ගෙ ලිප්ස් අල්ලගත්තෙ එයාගෙ ඇඟිලි සීන්ගෙ කොණ්ඩෙ අස්සෙන් ගෙනියන ගමන්. මෙච්චර වෙලාවක් හිත යටින් බලාපොරොත්තු උනු යීබෝගෙ ආදරණීය ස්පර්ශ වලට සීන් ඉබේටම නතු උනා.

" From now on, you're taking orders from your Husband ! You got it ? "

" hm "

" Words love "

You've reached the end of published parts.

? Last updated: Oct 21, 2024 ?

Add this story to your Library to get notified about new parts!

SINFUL SEDUCTION  | YZ ???????Where stories live. Discover now