මාස හත අටකට පස්සේ ද මංදා මේ ඔයාලා එක්ක වෙනමම මං කතා කරන්න ආවේ. කොහොමද හැමෝම හොදින් ඉන්නව නේද?
ඔයාලා එක්ක කතා කරන්න චූටි චූටි කාරණා කීපයක් තියන නිසයි මේක දාන්න හිතුවේ. මේ නෝට් එක දකින හැමෝම ඔයාලගේ අදහස් පහල තියන පොයින්ට්ස් වලට දක්වයි කියලා මම හිතනවා. (Inline කමෙන්ට්ස් දාන්න පොයින්ට්ස් වලට ඒක අවුලක් නැ හරිද සේරම එකට දානවට වඩා ඒක පහසු වෙයි මට 🙊)
01 මුලින් මාසෙකට විතර පස්සේ ඊයෙ මම කතාව ගෙනාවේ. ඒකට සොරි වෙන්න ඕන හොදද. මම ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ. ඉතින් මගේ ක්ලාසස් හැමදාම උදේ අට හවස හය වෙනකල්. ඊට පස්සේ මම ඉන්ටර්න් එකක් කරනවා රෑ හත පාන්දර දෙක හමාර වගේ වෙනකල් මෙහෙ වෙලාවෙන්. ඒ හංදා තමයි නොහිතපු විදියට කතාව ලේට් උනේ. මොකද මට මේ ශෙඩියුල් එකට හැඩගැහෙන්න හුගක් කල් ගියා. මේ සතිය අපිට මැයි ඩේ එකට හොලිඩේ වීක් එකක්. මේ සතියෙ මම හැමදේම බැලන්ස් කරන් ශෙඩියුල් එක ආයෙ මට පහසු විදියකට හදාගන්න ට්රයි කරනවා. කතාව වෙනුවෙන් ඔයාලගේ ඉවසීමට හුගක් ස්තුතියි
02 අභිශේක ගැන කතා කරමු අපි.
එයා දැන් කතාවේ අවුට්ලයින් එකෙන් හුගක් ඈත ඉන්නේ. අපි බලමු එයා ඉස්සරහට කොහොම එයිද/ එන්නැතුව ඉදිවිද කියලා. එයා ස්ටෝරිලයින් එකෙන් ඈත්වෙලා යන්න හේතුව එයාලගේ පේරන්ට්ස්ලා කියලා විතරක් මම පොඩි හින්ට් එකක් විදියට දෙන්නම්
ඊට අමතරව එයාගේ POV එකෙන් ඔයාලට මේ වෙනකල් උන දේවල් ගැන චැප්ටර් කීපයක් ඕනිද දැන්ම?? (මම කොහොමත් ඉස්සරට ඇටෑච් කරන්න එයාගේ POV එකෙන් මේ වෙනකල් වගේම ඉදිරියට උන දේවලුත් ලියලා තියන්නේ. ඔයාලට හදිසි නම් මට පුලුවන් එයාගේ POV එකෙන් චැප්ටර්ස් කීපයක් දැනට ඇඩ් කරන්න)
ඒ නිසා ඔයාලගේ අදහස කියන්න.
03 ඊලගට මේ ලගදි කතාවට ආපු ගෑල්ලමයා විශාරා.
එයාව මේ කතාවට නැතුවම බැරි කෙනෙක්. එයා ආවට ඔයාල අකමැතියි කියලා මම දන්නවා. විශාරා කියන කෙනා නැත්නං මෙහෙම කතාවක් හැමදාටම හැංගිලා තියෙයි. එයා තමයි මේ කතාවට එක්තරා විදියකට හේතුවක් උනේ (හැබැයි ඉස්සරහට තේරෙයි ඇයි මම එහෙම කිව්වේ කියලා හොදද) ඔයාලට එයා වෙනුවෙන් අදහස් දක්වන්න පුලුවන් හරිද බැන්නත් අවුලක් නැ ඒක සාමාන්යයි හොදේ. මම නම් තරහ නැ ඒකට
YOU ARE READING
Aster Monarch (Non Fic)
Non-Fiction_????? ???????? ??????? ???????_ ??? ???? ??? ??? ????? ???? ??????? ???????????? ?? ???????? ?????? ??? ???????. ??? ??????? ? ??????? ??????? ???? ?????? ??? ?????????? ?????? ??? ???? ????? ?? ????????? ??? ????? ?? ????? ???? ?? ???? ????????? ?...
