Story cover for THAT KID IS MY GIRLFRIEND (Completed) by geethma16
THAT KID IS MY GIRLFRIEND (Completed)
  • Reads 39,372
  • Votes 7,048
  • Parts 81
  • Reads 39,372
  • Votes 7,048
  • Parts 81
Complete, First published Aug 31, 2021
එයා පොඩි ළමයෙක්... මං... මං...මොනා ද මේ හිතන්නේ...

    අහ්... එයා.... 

    ඇයි එයා එච්චර චූටි... 

     මං.. මං එයාට... ආදරේ කරනව ද... 

   ඒත්... එයා පොඩි ළමයෙක්.. 

    මං එහෙම කරා ට කමක් නැද්ද.. එයා.. මට කැමති ද.. 

   එතකොට ..... හිතේ තියෙන්නේ මොකද්ද... එයත් මෙයාට කැමති ද.. 

   මං මොකද කරන්නේ... 

   මං එයාට ආදරෙයි.... මොනා උනත්.. මං එයාව දාලා යන්නේ නෑ... 

    ආයිශ්.. ඒ ගමන මොන මගුලක් ද මේ... ha na මදිවට දැන් බබෙකුත් මැද්දෙන් පැනලා
All Rights Reserved
Table of contents
Sign up to add THAT KID IS MY GIRLFRIEND (Completed) to your library and receive updates
or
#72btsboys
You may also like
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠 by ireshaseuwandi
31 parts Complete
" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉවරයක් කරලා දාපන් !!!!" -------------------------------------------------------------- " බලන්න ඔයා හිනාවෙද්දි ඔයාගෙ අැස් චූටි ඉරක් වගේ හීන් වෙලා යනවා...හරියට ඔයාගෙ අප්පගෙ වගේම." ----------------------------------------------------------------- කවුරුත් නැතිව තනිවෙච්ච පුංචි රෝස මලක්.......අාදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති දරදඬු හිතක්.....ඉතිං පුළුවන් වෙයිද මේ පුංචි රෝස මලට .... එ් දරදඬු හිතේ දොරගුළු අරින්න...????? " වැහි වළාකුළු අතරින්.... තරැ මාවතට......."
You may also like
Slide 1 of 10
Title: One Twilight  cover
අශ්රු , නුඹ කඳුළක්... ONGOING  cover
 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed) cover
Mr. Alien (KTH) || On Hold cover
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction  cover
When Skies Collide cover
ENDLESS LOVE - 02.01 [COMPLETED] cover
ម៉ាហ្វៀរ សំណព្វចិត្ត cover
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠 cover
Next_Door [Completed] cover

Title: One Twilight

45 parts Ongoing

Jungkook Atlas Francis - Taehyung Rowan Elliot