කඳුළැලි | tears | Sinhala Novella [COMPLETED]
  • Reads 103,904
  • Votes 17,872
  • Parts 61
  • Reads 103,904
  • Votes 17,872
  • Parts 61
Complete, First published Feb 12, 2022
Mature
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය.

'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි.

'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' 

started date - 2022 / 02 / 12
All Rights Reserved
Table of contents
Sign up to add කඳුළැලි | tears | Sinhala Novella [COMPLETED] to your library and receive updates
or
You may also like
අසුර හැන්ඳෑව by FuNWryTr
31 parts Complete Mature
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.
You may also like
Slide 1 of 9
අසුර හැන්ඳෑව cover
Cherry බ්ලොසම් (Cherry Blossom)   cover
ස්වේත හංස  cover
Aalaye Pathiniya (ආලයේ පතිනිය) | Sinhala Novel | cover
HUNTING PAST ✓ cover
නොනිමි | Complete ✅ cover
- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎] cover
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟] cover
හත්පෙති මල | Ongoing cover

අසුර හැන්ඳෑව