අසම්මත පෙම [BL Story] Completed ✅
  • Reads 51,173
  • Votes 2,781
  • Parts 10
  • Time 1h 12m
  • Reads 51,173
  • Votes 2,781
  • Parts 10
  • Time 1h 12m
Complete, First published Sep 10, 2022
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා..  තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද"

"ඇහ්"


• අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... 

• හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් 
  නමුත්... කිසිවෙකුට කිසිදිනක එසේ සිටිය හැකිද?

• අසම්මත පෙමක්!

🏳️‍🌈♥️

_________________________________________

හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවන අතර මෙහි සත්‍ය සිදුවිම් අඩංගු නොවේ.❗️

_________________________________________


Starting date  : 2022.09.16 
           End          : 2022.12.31
All Rights Reserved
Sign up to add අසම්මත පෙම [BL Story] Completed ✅ to your library and receive updates
or
#14imagination
You may also like
මීදුමක ආදරය (Ongoing) by YunSeoKyuong
11 parts Ongoing
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා," "අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත් උනේ, මාත් එක්ක කන්ණාඩි දාන යාලුවෙක් නම් හිටියේ නෑ අය්යේ" "අනේ අනේ කොල්ලෝ මාව මතක නැද්ද අනේ,දැන් කන්ණාඩි දැම්මට මන් ඒ කාලේ කන්ණාඩි දැම්මේ නෑ,මතක නැද්ද ඔයාගේ ඇස් වලින් කදුලු ගේන්න හැම වෙලේම මන් දගලපු දැගලිල්ලක්, අනේ අනේ ශවීන් 🖤! මන් ඔයාගේ සොහෙල් අය්යා 🤍"
You may also like
Slide 1 of 10
මේවාන් ( Completed ) Sinhala bl cover
psycho 🔞🤍sinhala bl /Completed  cover
HE IS MINE | BL SINHALA SHORT STORY | ✔ cover
අමාවක හඳ cover
|| Young Sin || 🔞 cover
වරා මල 🌸🤍 cover
කෝපි මල් ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
Pity Love🔞 cover
මීදුමක ආදරය (Ongoing) cover
අනුශ් බායි 🕊️🤲🔞 (Yizhan) cover

මේවාන් ( Completed ) Sinhala bl

49 parts Ongoing

""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්ජ නැද්ද යකෝ.. අනික තොගේ වයසට හරියන එකෙක් හොයා ගනින්.. පොඩි ඇටයට මදන විසේ ගහලද..''''''"" ඌ එහෙම කියන ගමන් මාවත් තල්ලූ කරගෙන දොර ලගට යන්න ගියේ... මන් ඌට යන්න නොදී උගේ අතින් අල්ල ගත්‍තා.. ''''''"' ඒයී.. මේක නිකන් දුර දිග ගෙනියන්න ඕනී නෑනේ බන් අයියේ... අනික තමුසෙගෙත් ඔය ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න මේක සුපිරී චාන්ස් එකක්නේ ඕයී...'"""""