Story cover for කලරාජ් BL by Imalzaa
කලරාජ් BL
  • WpView
    Reads 146,783
  • WpVote
    Votes 11,705
  • WpPart
    Parts 54
  • WpHistory
    Time 24h 40m
  • WpView
    Reads 146,783
  • WpVote
    Votes 11,705
  • WpPart
    Parts 54
  • WpHistory
    Time 24h 40m
Ongoing, First published Mar 25, 2024
Mature
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ..

යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
All Rights Reserved
Sign up to add කලරාජ් BL to your library and receive updates
or
You may also like
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by Daisy93-94
30 parts Complete Mature
🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජියොන් ජන්කුක්!!! කොරියාවේ දක්ෂතම නීතිඥවරයා.... ඒ වගේම කඩවසම් ම නීතිඥවරයා.... ඒ වගේම කථා කරපු කිසිම නඩුවක් පරාද නොවුන නීතිඥවරයා.... ඒත් ජීවිත නඩුව!!!! •ජියානා!!! ඔව් එයා නිකන් ම නිකන් ජියානා... කාලේකට කලින් කිම් ජියානා උන එයා දැන් නිකන් ම නිකන් ජියානා....ජීවිතේ තමන්ව උස්සලා බිමටම අතෑරලා දැම්මට පස්සේ විසිරිලා ගිය කෑලි ටික එකතු කරගෙන වෙනස්ම කෙනෙක් විදියට නැගිටපු නිකන් ම නිකන් ජියානා!!!!
You may also like
Slide 1 of 10
𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed) cover
😍 උපදින හැම භවයකම මමයි පතිනිය ඔබේ 😍 cover
වීරසේකර( yizhan )  cover
॰•°රුහී ~~𐙚⋆°。⋆♡(Ongoing) cover
Mistake? [ON HOLD] cover
කාල් ( Completed  ) ✔✔  cover
(අ)හිමි ✔️ cover
අහසක් යට මුහුදක් | BL SINHALA SHORT STORY cover
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
blessing for me ✅ cover

𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed)

4 parts Complete

නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්මත වුනත් ආදරෙන් වෙලුනු හදවත් දෙකක්.... සතුටත් දුකත් මැදිවු ආදර කතාවක්........ 🍃Spring came to a cold heart❄️