_____________________● එයා මාව දන්නෙ නෑ ... දැනගන්න උවමනාවකුත් නෑ ... එයා මාව දැක්කට එයාට මතක නෑ මතක තියා ගන්න උවමනාවකුත් නෑ .. ඉතින් මම දන්නෙ මෙච්චරයි.. මං එයාව දන්නවා. මට එයා ගැන හැම දේම දැනගන්න ඕන .. මට එයාව නිතරම දකින්න ඕන .. මට මගේ හඳ ව මැරෙනකල්ම මතක තියා ගන්න ඕන... එයා මගෙ නොවුනත් මට එයාව මගේ කරගන්න බැරි වුනත්.., "මම එයාට පණ ඇරලා ආදරෙයි බන්..." - සයුරු කෞශාන් -2024 April 12All Rights Reserved