Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
  • Reads 62,841
  • Votes 6,839
  • Parts 51
  • Time 11h 19m
  • Reads 62,841
  • Votes 6,839
  • Parts 51
  • Time 11h 19m
Complete, First published Jun 15, 2024
මට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍.....

මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ..

                       -මම ඔයාගෙ රුහාන්...🤍...

  

End - 2024/10/25🥺❤️


Don't copy my story

©️all right reserved
All Rights Reserved
Table of contents
Sign up to add Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] to your library and receive updates
or
#9nonfiction
You may also like
Secret's Entrance (Complete  ) by jingxuan21
23 parts Complete
Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා හිතනවා. එන්න එහෙනම් මාත් එක්ක ඒ පාලු මාවතෙ ඇවිදගෙන යමු... ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ Liu haikuan p.o.v " මැඩම් ඔයා හදන්නෙ මේක රහසක් විදියට තියාගන්න ද? " " මෙතන කිසිම රහසක් නැනෙ හයිකුආන් . මෙතන වෙලා තියෙන දෙ හැමොටම පෙනවානෙ. ඒ ලමයාව වැරදිමකින් ඒ පඩිපෙලෙන් වැටිලා මැරුනා.." " මැඩම් ඔයා හොදටම දන්නවා . එතන වුනෙ වැරදිමක් නෙවෙයි කියලා . ඒ වගෙම ඔයා දන්නවා ඒ තැන මොන වගෙ තැනක්ද කියලා . මේ අවුරුද්දට වුන කිවෙනි මරනෙද මේ. ඔයා හදන්නෙ මේ හැමදෙයක්ම හංගන්නද ආ." ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕 by NivaraYashwi
15 parts Ongoing
"තමුසෙ කවුද ආ.." කොළපාට ඇස් වල ගැඹුරටම කිමිදිලා නිල්පාට ඇස්වල අයිතිකාරයා අහද්දි කොළඹ තියෙන ලක්සරි අපාට්මන්ට් එකක ග්ලාස් වෝල් එකට හිරවෙලා හිටපු කොල්ලට හිනාවක් ගියා. ඒක හරිම ප්ලේෆුල් හිනාවක්. හිනාවෙ අයිතිකාරයාත් ඒ වගේ. "පුලුවන් නම් හොයාගන්න.." හිනාව පොඩ්ඩක්වත් අඩු නොකර කියපු කොළපාට ඇස් වල අයිතිකාරයා හරි ඉක්මනට එයාව හිරකරන් හිටපු හැඩි දැඩි අත් බාහු අස්සෙන් රිංගලා ගිහින් එයාගෙ ජැකට් එක අතට ගත්තා. "මං යනවා..මං කවුද කියලා හොයාගෙන ආයෙ මගේ ඇස් ඉස්සරහට එන්න.." බැලූ බැල්මට බ්රෑන්ඩඩ් කියන්න පුලුවන් ජැකට් එක එක අතකින් කරට දාගනිපු ඒ දඟකාරයා ඉස්සරහට තියපු අඩිය එහෙමම නැවතුනේ පිටිපස්සෙන් ඇහුනු හඬට. "ඩියෝන් අශ්විර දේවප්රිය.." එතනින් එහාට සම්පූර්ණ නිහඬතාවයක්.
You may also like
Slide 1 of 10
🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️  yizhan / zhanyi  ff ( Complete ✔  cover
Secret's Entrance (Complete  ) cover
𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕 cover
A Love Rekindled  cover
'CAUSE IM LOVED YOU ONCE || vkook || ✓✓ cover
රනා.. (Completed ) cover
අහිමි සිත්තම් |  BL  |  YiZhan | NONFIC  cover
වෛරොඩි 🪔 [ONGOING] cover
Slytherin Boys Imagines cover
මීන් | MEEN  cover

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔

40 parts Complete

හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..