-කේසර පියුම්- | Ongoing
  • Reads 31,448
  • Votes 2,487
  • Parts 43
  • Reads 31,448
  • Votes 2,487
  • Parts 43
Ongoing, First published Jan 08
ඔව්... ඇත්තෙන්ම එයා සිංහයෙක්.. ඇස් දෙකෙන් ඒ රූපෙ දැක්කත් කන් දෙකෙන් ඒ හඩ ඇහුවත් එයා ලගින් ගියත් ඕනම කෙනෙකුට ඒ තේජස දැනෙන තරම් එයා හරිම තේජාන්විත සිංහ රාජයෙක්.. ඒත්.. ඒත් මට දැනෙන්නෙම හිත ඇතුලෙන් එයා... පරවෙන්න ලෝබ කමින් තදින් නටුව තදින් අල්ලන් ඉන්න අමුතුම මලක්...
All Rights Reserved
Table of contents
Sign up to add -කේසර පියුම්- | Ongoing to your library and receive updates
or
#2romantic
You may also like
Glacier - ග්ලැසියර්. ( Sinhala BL Novel )(ongoing)🔞  by Pruth_246
16 parts Ongoing
අරුණෝද්.. මහ පොළවේ එක පාළු සීතල අඳුරු ඉසව්වක, ග්ලැසියරයක් වගේ තනිවෙලා හිටියා. දරාගන්නම බැරි උනාම, ග්ලැසියර පවා දියවෙනවා..! ඒත් අරුණෝද්..,, හැඟීමක් දැනීමක් නැති රූකඩයක් ගානට සීතල මනුස්සයෙක් වෙලා හිටියා.. භූමී... මහපොළොව තරමට දේවල් දරාගන්න පුළුවන් මිනිහෙක් විදිහට කවුදෝ වෙනුවෙන් ඉපදිලා තිබ්බා.. කවුදෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඉරණමට නියම වෙලා හිටියා.. ඉරණමද, දෛවයද නොදැන තනි තනිව යමින් හිටි පරවල් වල එකම මංසන්ධියක අහම්බෙන් හමු වෙද්දි භූමී අරුණෝද්ව දැක්කා.. ග්ලැසියරයක් උනත් දිය වෙන්න ඕනේ බව.., දිය වෙලා මහ පොළවට මුහු වෙන්න ඕනේ බව අරුණෝද්ට ඒත්තු ගන්නන්න භූමීට හදිස්සියෙ වුවමනා උනා..! ඒත්.., අරුණෝද්ට ඒක ඒත්තු ගන්නන්න ප්‍රේමය ඇරෙන්න වෙන විදිහක් භූමීට හොයාගන්නම බැරි වෙනවා..!
මගේ business marriage එක by LanLoveXian
87 parts Complete
විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සමග සටන් කරාවී. අනෙකා වෙනුවෙන් සටන් වදිවී. තමන් වෙනුවෙන් සටන් වදිවී. අවසානයේ කවුරු දිනාවිද ??? තරුණයෝ දෙදෙනෙක් සහ ආදරය වෙතට යන ඔවුන්ගේ ගමන ගැන කතාවක්... සිනා මුසු වේවී... මිහිරි වේවී... බයානක වේවී... කඳුළු සැලීමට සිදු වේවි... ආදරය හා වෛරය ගැන කතාවක්...... ⚠️️ මෙය boy love කතාවකි. අකමැති නං කියවන්න එපා. ⚠️️ Untamed Fan Fiction ⚠️️ Zhanyi ⚠️️ මගේ සිතේ ඇඳුනු කතාවක් පමණි..
You may also like
Slide 1 of 10
  ༒ ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ ༒                                                   ✓ cover
ဘက်စုံတော်တဲ့ အလယ်လမ်းကစားသမားလေး cover
Glacier - ග්ලැසියර්. ( Sinhala BL Novel )(ongoing)🔞  cover
මගේ business marriage එක cover
 🌻 අධිමාත්‍රා 🌻 (✔️✔️) cover
Lovey Dovey cover
Devil lover ( Completed  Story ) cover
ENDLESS LOVE - 02.01 [ONGOING] cover
🐰🐷/🦁🐺-🍬🐢 (Bjyx/Zsww/Lsfy) cover
တĊĺ cover

༒ ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ ༒ ✓

15 parts Complete

👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 ❤️ ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 💚 එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලමයා දාලා යන්නෝනේ.. එනවා මෙතන හුරතල් වෙන්න... 😡😡