හාවෙක් වගේ උඩ පැනපැන ආව ජන්කුක් ටිකක් උස කෙනෙක්ගේ පලල් පපුවක වැදිලා පොඩ්ඩක් පස්සට විසික් වෙද්දි ඉබේම ඒ තොල් තරහෙන් උල්වුනා. ජන්කුක්ව තව ටිකක් පස්සට ඇදලා ගත්තු ජිමින් බනින්න කටහදාගෙන ඔලුව උස්සලා බලද්දි දැක්කේ, "දෙය්යනේ ඩැඩීහ් කෙනෙක්." Started : 10/02/2025 Finished : 28/05/2025All Rights Reserved