THE PLAYER | ද ප්ලේයර්
  • Reads 36,017
  • Votes 2,336
  • Parts 31
  • Time 15h 59m
  • Reads 36,017
  • Votes 2,336
  • Parts 31
  • Time 15h 59m
Ongoing, First published Feb 20
3 new parts
"බල්ලෙක් උබ..තමුසෙ මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා සේශාන්..මන් මේ තමුසෙට සුද්ධ සිංහලෙන් කියන්නෙ. ලැජ්ජා නැද්ද යකෝ කොල්ලෙක්ට ෆීලින්ග්ස් තියෙනවා කියලා කියන්නවත්?ඒකත් මේ මට?තමුසෙ පිරිමියෙක්ද ඕයි? තමුසෙ මේ කියන ඒවා අහලා මට ලැජ්ජයි උබලගෙ අම්මගේ මූන දිහා බලන්න. උබ සෙල්ලන් කරන්න තෝර ගත්තෙ වැරදි මිනිහව කියලා උබ නොදන්නවා වෙන්න බෑනෙ නේ? මට අනුන්ගෙ ලමයි හදන්න කවදත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා උබ මොක කරත් මට වැඩක් නෑ. හැබැයි උබ මගේ එක්ක සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා. උබ නිකන් එහෙම මන් ගැන හිතුවෙවත් කොහොමද?" කියලා අතේ ඇගිලි පහම හිටින්න ගහපු වේශාන්ගෙ කම්මුල් පාරට, සේශාන්ගෙ බෙල්ල දකුණු පැත්තට ඇල වුනේ ඇස් දෙකත් තද කරගෙනම දරාගන්න බැරි ෆීලින්ග් එකක් එක්ක.
.................................................................

"He is a HEART stealer and a rule BREAKER"
(HEART BREAKER??)
               -වේශාන් වෛශිත ෆර්නෑන්ඩො-
All Rights Reserved
Sign up to add THE PLAYER | ද ප්ලේයර් to your library and receive updates
or
#123gay
You may also like
You may also like
Slide 1 of 20
අසන්ග්‍රාම  cover
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover
..සිතිජයකි නුඹ..🌊❤️ cover
𝙸𝚛𝚒𝚜(𝙱)... cover
RUSSET EYES cover
බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭 cover
තුහින ❄️ cover
අවසන් සඳ....(completed) cover
🌸ပန်းနုရောင်ဘာသာစကား🌸 cover
Midnight Rain 🌧️  cover
සීදේ෶ී... cover
𝐀𝐫𝐭 𝐨𝐟 𝐒𝐨𝐮𝐥 : ✓ cover
හිතන්තී  cover
සිලිලාර || NONFICTION  cover
TAKE A BREATHE . | ongoing  cover
දෑගිලි ✔( complete )✨ cover
ත්‍රිත්ව මංසල       🤍🍃 (Ongoing ) cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
රස්තාන්  cover
♡ අභිමාන්ත්‍යා ♡ cover

අසන්ග්‍රාම

32 parts Complete

අප හමුවූ නැවතුම්පොළ , අප වෙන් වීම තිතකින් අවසන් නොකර කොමාවකින් අවසන් කර එම නගරයටයි.......! ( My twin sis)