抖阴社区

PART 8 ??

1.8K 268 35
                                        

Auther pov,

ජිමින් හරි වෙලාවට සේරිගේ ගේ ගාව කා එක නතර කරන් හිටියේ සේරි එනකන්.එතකොට ගේට් එකත් ඇරන් ආපු සේරි දැකලා ජිමින් වෙනම ලෝකෙක අතරමන් වුනා.

(සැක් පව් ජෙයියනේ 🙂😂)

බ්ලැක් කලර් ෆ්‍රොක් එකක් ඇදන් නිතරම පෝනියක් දාන් ඉන්න කොන්ඩෙ කඩන් හිටපු සේරිගෙන් වෙනදට වඩා අමුතු ලස්සනක් වගේම වෙනදට වඩා අමුතු හැගීමක් ජිමින්ට දැනුනා.ඒත් ඒ හැගීම ආදරේ කියලා පිලිගන්න නම් ජිමින් කැමති වුන්නැහැ.ජිමින් කා එකේ ඩෝ එකත් අරින්නැතුව ශටර් එකෙන් සේරි දිහා ඇස් පිල්ලන් නොගා බලන් ඉද්දී සේරි ඇවිත් කා එකේ ඩෝ එකත් ඇරන් කා එකට නැග්ගා.

Seri pov,

මන් කා එකට නැගලා විනාඩි පහක් විතර වුනත් මේකා මේක ස්ටාර්ට් කරන බවක් නම් පේන්න තිබ්බේ නැහැ.
මේ හලෝ..

💛ආ..

යන්නැද්ද?😒

💛ඔයා මාත් එක්ක පාටි එකකට යන්න ඔච්චර කැමතිද බබා?

හැයි හැයි 😑.
සැක් මුගේ බැල්ම නම් හොද ලකුනක් නෙවෙයි👀සේරියෝ පුලුවන් තරම් පරිස්සම් වෙන්න වෙයි ඔහේට.මොනා වුනත් මේකා අද හැන්ඩ්සම්.නැහැ ඉතින් බොරු කියන්න ඕන්නැහැනේ😒.
පාටි එක තියෙන තැන ආවට පස්සේ මන් කා එකෙන් බැහැලා යන්න හැදුවත් අර සෝමාලියානු හරකා මගෙන් අතෙන් ඇදලා මාව නතර කරා.

💛මතක තියාගන්නවා මෙතන ඉන්නේ ඔක්කොම ෆේමස් බිස්නස්මන්ලා.ෆේමස් වගේම උන් අනිත් දේවල් වලිනුත් ෆේමස් උන්.ඒ නිසා තමුසෙ කොහෙවත් නොයා මන් ගාවටම වෙලා ඉන්නවා.වෙන කා එක්කවත් කතාකරන්න යන්න එපා.

හරි හරි ඉතින්😒.

Auther pov,

සේරිගෙන් අතත් අල්ලගෙන ජිමින් පාටි එක තියෙන හොටෙල් එක ඇතුලට යද්දී පාටි එකේ හිටපු ගොඩක් අය මේ කපල් එක දිහා බලන් හිටියා.විශේෂයෙන්ම සේරි දිහා එතන හිටපු එක්කෙනෙක් ගොඩක් උවමනාවෙන් බලන් හිටියා.

Jimin pov,

හැමෝම සේරිගේ ලස්සන ගැන කියද්දී පොඩි හැපී එකක් ආවත් පස්සේ මන්ම කල්පනා කරේ මන් මොකටද හැපී වෙන්නෙ කියලා😒.
එතකොටම..

MY VAMPIRE CEO???||PJM||(COMPLETE?)Where stories live. Discover now