Minister 'S Boyfriend..
•
•
•
💚 අම්බේ මේ ගෙදර ලොකූ.... ඇමතියත් බලන් ගියාම ලේසි පොරක් නෙවෙයිනේ.. ඉදලා ඉදලා මාත් හේත්තු උනේ පට්ට පොරක් එක්කනේ...
ඇමති ශාන් යන්නට පෙර දුන් යතුරු කැරැල්ලෙන් සේරම දොරවල් ඇර ඇර හැම කාමරේකටම රිංගලා කාමර වල තියෙන දේවල් හැමදේම ගැන වන්ග් යීබෝ හොයලා බැලුවා.. බලන්න වෙන්නැතිනෙ දෙන්න ඇත්තේ..
💚 ෆූ...යකෝ මේ කාමරෙත් ඇත් දළයක් තියෙනවනේ.. ගගාගේ සීයලා ඇත්තුන්ගෙ දළ ගත්තු සෙට් එකක්ද දන්නෑ...ඒකද දන්නෑනේ මෙච්චර පෝසත්... ෆූ.. දැන් නම් බයේ බෑ.. අහක ඉන්න මටත් හිරබත් කන්න වෙන ලයින් එකක් තියෙන්නේ....
ඉක්මනින් කාමර වල දොරවලුත් වහලා දාපු වන්ග් යීබෝ සාලෙට දුවලා ඇවිත් සැටියේ හාන්සියක් දැම්මේ එක කකුලක් සැටියේ ඇන්ද උඩත් අනිත් කකුල බිමත් හිටින්න...
මේ වෙලාවේ ඇමති ශාන් උන්නා නම් වන්ග් යීබෝට අහගන්න තිබ්බා ලස්සන වදන් ටිකක්.. ඇයි ඉතින් එක කකුලක් ජපානේ අනිත් කකුල කොරියාවෙනේ තියෙන්නේ..
💚 අයියෝ මේ මිනිහා කීයට එයිද මන්දා.. මට පාලුයි අයියෝ.................................
මිනිහව ගෙදර එවපන් ජප්පෝ.....................................සාලේ දෙවනත් වෙන්න ඇට්ටි හැලෙන්න කෑ ගහපු වන්ග් යීබෝ ජපන් අගමැතිගෙ අම්මා මුත්තා පවා සිහිපත් කරන්න ගත්තේ ඇමති ශාන් එන්න පරක්කු නිසා..
💚 කවද්ද දන්නෑ ඕකා යන්නේ.. දැන් ඉතින් ඕකා ලැට් එකටත් යද්දි අපේ ඇමතිලා සෙට් එකට යන්න වෙයිද දන්නෑ වතුර බකට් උස්සන්...මොන රෙද්දක් ද මන්දන්නෑ.. මූටත් අදම එන්න ඕන උනානේ.. ගොබ්බ ජප්පෝ.. ආවා වගේම පලකෝ.. මිනිහව එවපන් ජප්පො................ඕ
උගුර ගෙවෙනකල්ම කෑ ගහපු වන්ග් යීබෝ වතුර ජෝග්ගුවක්ම බීලා දාලා ටීවී එක පොඩ්ඩක් දා ගත්තේ නිවුස් බලන්න...
💚 මන් කවද්ද නිවුස් බැලුවේ.. මේ ඇමති බුවා නිසා මට දැන් නිවුස්ම බලන්න වෙලා... අහ්.. අර ඉන්නේ පොලොස් කොට්ටෝරුවා..
ටීවී එකේ වෙන නිවුස් නෑ වගේ ජපන් අගමැති ආගමනයම පෙන්වද්දි මේ වෙද්දි ලොකූ සංග්‍රහයක් බුක්ති විදින ගමන් ඉන්නවා දැක්ක වන්ග් යීබෝගේ බඩත් එක්ක කුරු කුරු ගාද්දී ,

YOU ARE READING
◣? ? ? ? ? ? ? ? '? ? ? ? ? ? ? ? ? ? ◥ ?
Fanfiction? ZY Fanfiction ? BL Novel ? Romance And Love ? Not Sad Ending ( ????????? ????? ???? ?? ???? ????? ????? ?????? ?????? ???????????? ???????? ???? ??????????... )