🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊...............
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
.
.
.
ටොක්........ටොක්.........ටොක්..............
හඩින් ගේට්ටුවට තට්ටු කරන හඩට සීන් දෙනෙත් හැරියේය...ඉතින් සිටින්නෙ උනුසුම්ම පපුව මතබව දැනුනු සීන්ගේ මුහුණට සිනහවක් නැඟුනේය...වෙලාව කීයදැයි කියන්නට නොදන්නා නමුත් තමන් වෙනදා නැඟිටින වෙලාවට වඩා ප්‍රමාදවී ඇති බවනම් අවබෝධ විය....
" මමා වෙන්න ඇති....."
තවත් වතාවක් ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසෙද්දී ම යීබෝත් දෙනෙත් හැරියේය ... ඉතින් යීබෝගේ මුහුණ දෙසම බලාගෙන සිටි සීන් එලෙසින් කියමින් ඇදෙන් බැස්සේය...
" මම වැඩට යනවා කියන්න ආවේ.........අද ඉස්කෝලෙ යන්නෙ නෑනේ......."
සීන් ඉක්මනින් ඇවිත් ගේට්ටුව විවෘත කරද්දී නිෂී කීවේය ....
" අද ඉන්නං මමා........කොහොමත් ඉතිං අද සිකුරාදා නේ.."
සීන් තරමක් ලැජ්ජාවෙන් එලෙසින් කියද්දී නිෂී පෙරදින රාත්‍රියේ සීන් අමතක කර දමා ඇවිත් තිබුණු ඔහුගේ දුරකථනය ඔහු අතට දුන්නේය....
" මම දවල්ටත් එක්ක කෑම හැදුවා....උදේටත් හදලා තියෙන්නේ....... එහෙනම් කාලා සර් එක්ක ගෙදරට වෙලා ඉන්න....මම හවස එනවනේ......."
එපමණක් පැවසූ නිෂී සීන්ගේ හිසත් අතගාගෙන යන්නට ගියේය ....සීන් ඉක්මනින් ගේට්ටුව වසාදමා නිවසට ඇවිත් දොරත් වසාදමා යලිත් කාමරයට එද්දී දෙනෙත් විවර කරගෙන සිටියත් යීබෝ ඇඳෙන් නැගිට තිබුණේ නැත...එකෙන් සීන් බලාපොරොත්තු වූයේත් මෙම නිසා කපටි සිනහවක් සමඟින් ඇද අසලට පැමිණි ඔහු යීබෝගේ ඇඟ දෙපසට කකුල් දමාගෙන බඩ උඩින් වාඩිවී ගෙල අස්සේ මුහුණ තියාගෙන අත්දෙකෙන්ම යීබෝව වැළඳගත්තේය.... යීබෝත් ඉක්මනින් සීන්ව දෝතින්ම වැළඳගත්තේය.... ඉතින් ඒ ශක්තිමත් පපුවේ උණුසුම සීන් අපූරුවට විදගන්නට පටන්ගත්තේය....
YOU ARE READING
?? A?q?u?a? S?h?i?e?l?d? ??....... yizhan fan fiction ......( Complete ? )
Fanfiction???? ?? ?????? ???? ?????????? ??? ????? ?????? ??....?? ?????? ?? ?? ??? ???? ????? ?? ...?? ????? ??? ???? ?????? ??????? ??????? ...?? ????? ????? .... ??
