抖阴社区

? ???? ???????? ?

3.9K 329 113
                                        

🌹 රෝ 🌹1

..

..

..

..

පපා... පපා.. ඇයි අප්පා ඔයා මන් එක්කලා කතා කරන්නෙ නැත්තේ..

 ඇයි අප්පා ඔයා මන් එක්කලා කතා කරන්නෙ නැත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කට වහන් ඉන්නවා පොඩි පුතා..

ඇයි වදේ මන් කොච්චර කාලෙකින්ද මේ ගෙදර යන්නෙ.. ඔයා මන් එක්ක තරහා වෙලා මොකද අයියෝ... කොච්චර සතුටින්ද මන් මේ ආවේ.. ඒකට ඔයා මාව ගන්න ආවත් හරි ඔරවගෙනමයි ඉන්නේ..

හිනා වෙලා ඉන්න තිබ්බා තමුසේ ලෙවල් පාස් වෙලා කැම්පස් ගියා නම්.. තමුන්ට බැරි උනානේ වැඩේ කර ගන්න...

.. ඒකද මේ කේස් එක.. අයියෝ ඕවා ගනන් ගන්නෙපා මෙයා.. ඔය කොච්චර වත් නැට්ට පිරින් අලි රංචු පිටින් මැරෙන්නෙ ඒයී...

පොඩි පුතා මේ...

පොඩි පුතා මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
? ??? ?                                              ? ?? ?Where stories live. Discover now