抖阴社区

?09

1.7K 114 2
                                    

Keshara pov .........

මම මගෙම මල්ලිට හිතුන් ආදරේ කරලා දැන් එයා ඇත්තටම මගේ වේලා... කියන්න බැරි සතුටක් එක්ක ගෙවිලා ගිය මගේ ජිවිතේ එක පාරටම අළු යට හැංගුන ගිනි පුපුරු වගේ මගේ අම්මාගේයි,අප්පච්චිගේයි ජිවිතේ විනාශ කරපු ඒ ගැනු කෙනා අයෙම එලියට ඇවිත් තිබුනා...එත් අපි නොහිතුව විදිහට එයාලා දන්නේ අක්කයි,මගේ අයානුයි තමා දරුවෝ දෙන්නා කියලා....මම අයාන්ගේ බෝයියා කියලා තමා හිතාගෙන ඉන්නේ....

ඒක එක අතකට අයාන්ට සැනසිම ගෙනාවට ඒක මට බය හිතෙන දෙයක් වුනා..මොක්ද අයාන් කියන්නේ මගේ මුලු ජිවිතේම....ආදරේ කියන්නේ හරි පුදුම හැගිමක් වෙනකොට තමන් පන වගේ ආදරේ කරන කෙනෙක්ට අත තියන කන් කවුද බලන් ඉන්නේ...තම්න්ගෙනම් රැක ගන්න බලනවා මිසක...

අහාම්බෙන් හාරි අපේ ජිවිතේ යන්න ඔනේ පාර මෙන්න මෙකයි කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ වගෙම පොඩි හාමුදුරුවෝ කියපු නිසා අපිට දැන් හරිම අරමුනක් වගෙම යන්න ඔනේ පාරත් තියෙනවා....දැන් තියෙන්නේ...

ඉල්ලන් යන් අපි ගේම....

සුදු කෝඩි දාන මගුලයි මේක....

කියන්න විතරයි.....එහෙනම් ඉතින් ආදරනිය දිනිකි නැන්දා වගෙම මගේ අක්කව පැහැරගෙන ගිය ආච්චි අම්මේ ඔයාලට බුදු සරණයි.....මේක අපේ වාරේ.....මේ පාර ඉත්තෝ අදින්නේ අපි......හැප්පිලා බලමු....ඔයාලට අදින ගේමට වඩා අපි අදින ගේම දරුණුයි.....ඔයාට ඉන්නේ නිකන් අත පය තියෙන අය වෙනකොට අපිට ඉන්නේ මොලේ තියෙන සෙට් එකක්...අනික අපිට පාර පෙන්නන්නේ ලොකු හාමුදුරුවෝ වගෙම පොඩි හාමුදුරුවෝ ...ඉතින් අපිට වරදින්න බැනේ.....

" කේෂු මොකො කරන්නේ ඔයා....."

"ආ මැනික ...මොකුත් නැ අනේ...අපි දෙන්නා ග්ණා හිතුවා...."

" අපි ගැන මොනවද හිතුවේ....."

"මේ සෙක්සි කෙම්ලා ලග තියාගෙන සිල් රකින එක ගැන...."

" අම්මෝ ඔව් සිල් රකිනවා කියන්නේ නැ...කොයි වේලාවෙත් ඇස් වලින් මව කන ගමන් මයි ඉන්නේ..."

"හිටපන්කෝ හරියටම අල්ල ගන්න පුලුවන් වුන දවසක මොක්ද වෙන්නේ කියලා බලා ගන්න පුලුවන් ....දැන් කියවන්නකෝ චුටි වස්තුව "

You are mine ?Where stories live. Discover now