抖阴社区

part 10

206 25 19
                                    

ඩාන්සින් ටීචර් එක්ක කතා කරල මං දුවල ආවෙ ආදියව හොයන්... ඇවිත් සිද්දිය ඔක්කොම ඌට කිව්වා...

"
අම්මෝ විහා... මේක නම් බැහැලම කරන්න වෙන වැඩක්... පණ යයි අපි දෙන්නාගේ.. කමක් නෑ කලර්ස් පෙන්නන්න ආව චාන්ස් එක නේ... ඔන්න ඔහේ ගේම ගහල දාමු..."

" ඔව් ආදී අපිට බැරි වෙන එකක් නෑ...අපේ අනිත් උන් සප් එක දේවි... ස්කෝලෙ වැඩක් නෙ බන්....ඒ මේ... මං උබෙන් අහන්න හිටියේ, ඩ්‍රාම එකේ ධනුකයා කිව්වා මේ වීකෙන්ඩ් එකේ ගාලු කොටුවෙ හෝලි පාර්ටි එකක් තියනවා කියල... අඩෝ යමන්කෝ.... ගියපාර විද්‍යාව පන්තිය නිසා යන්න බැරි වුනානේ... අනේ යමන්කෝ........."

"නෑ නෑ කොහෙවත් යන්නෑ... ගුටි නොකා ගෙදර ඉදපන්... ආව මෙතන හෝලි පාර්ටි යන්න..... මගෙන් මොකුත් නාහ යමන්.."

හෝලි පාර්ටි වැඩේ ලප් තැනම කෙලින්ම shutdown කරා මේ ගොන් ආදී.... ඉස්සර මුන්ගෙ තාත්තා නිසා ඕවා පැත්තෙ යන්නවත් දෙන්නෑ... අංකල් නැති නිසා මේ පාර යන්න හිතුවා විතරයි මූ බාල්දියක් පෙරලුවා... මෙහෙම බෑ.. කොහොම හරි යන්න ඕන,ඉස්සර වෙලා මූව ශේප් කර ගන්න ඕන.........ඒකට ඉතින් මායම් පොඩ්ඩක් දැම්මා නම් ඇති...

"අනේ ආදී.... යමුකෝ.... ටික වෙලාවක් ඉදල එමු.... අනේ හොද ආදියා නේ... ලව් යූ නේ.... "
        මගේ ඇස් පොඩ්ඩක් හුරතල් කරල මං පොඩි බබෙක් වගේ ඇහුවා...

"අනේ මෙ විහා තොගේ මායම් වලට මං අහු වෙන්නෑ... පුකට දෙකක් දෙන්න කලින් යමන්... දෙව්මි අපි එනකන් බලන් ඉන්නෝ... "

"ඒ අහු වුනු මායම් මදෑ... රෙද්ද... මං තරහයි උබත් එක්ක.... උබ හොද නෑ... කැත කොටියා...."

මං ගස්සන් ආවා....

"හූ හූ........ අපිට පාඩු වෙයි.... හූ හූ............ "

මේ පරයා මට හූ කියනවා.... මං මැද ඇගිල්ල පෙන්නල ආවා.... මං එද්දි ගේට් එකෙන් එලියෙ ජෑම් ගහ ලග දෙව්මි හිටියා... ඒකි හිනා වුනා..... ඒ හිනාව හරි ලස්සනයි ,.......ඒත් දැන් ටික කාලෙක ඉදන් දෙව්මි ගැන දැනෙන්නෙ වෙනස් දෙයක්.....

හෝව් හෝව්..... ලව් එකක් කියලද හිතුවෙ..............නෑ එහෙම නෙවෙයි.......මට දැනෙන්නේ ඒකි බොරු කරනවා කියල......මට ට්‍රැක් ද මන්දා...දැනට මට තියෙන්න සැකයක්.......... ඒත් ඒක ඔප්පු උනොත් ඒකිට ගෞරවයෙන් බුදු සරණයි.....................

???????Where stories live. Discover now