මොකක්ද දැන් උබලා කියන්නෙ කියහන්කො...."
" මේ.....මේ.....මේ බෝසිත මොකක්ද කියන්නෙ අහන්නෙ අපිද දැන් උබලා එක්ක වලියට ආවෙ ආ.......තොපිට පුදුම පුකේ අමාරුවක්නෙ තිබුනෙ අපි එක්ක ගේමටම එන්න......සැරේකුත් කිව්වනෙ අපේ උබලෑ පන්ති වලට එන්න ඕන සෙටිෆිකෙට් ගත්තෙ නෑ......ඉදිරිපත් උනා ඒ හන්දා හම්බුනා "
" තොගෙ කට වැඩියි සිතිජ.......පන්ති නායකයා හන්දද ඔච්චර උඩ පනින්නෙ.......කොහමත් දුප්පත් එවුන් මේවගෙ ස්කෝල වලට ආවාහම උඩ පනින්න ගන්නවා.......උන්ට ඉතින් පන්ති නායකකමත් ඇතිනෙ දෙන්න ගිය_"
" මොකක්ද හුත්තො තෝ කිව්වෙ......ආය කියපන් බලන්න......තොපේ එවුන් වගේ අපේ එකා උඩ පනින්නෑ ඒක මතක තියාගනින්.......උබලට තියන පැලියාව ඔය.....කොහමත් උබලට ඕන උනේ අපිට කියලා ඇරගන්නමනෙ නේහ් "
චටාස්.......
මම එක අණ්ඩකින් විතරක් එල්ලගෙන උන්නු බෑග් එක එහෙම්මම පැත්තකට දැම්මා.....ස්කෝලෙ ඇරිලා මං හිතන්නෙ දැන් පැය බාගයක් විතර ඇති.....ඒත් අපි තාමත් උන්නෙ ස්කෝලෙ පිටිපස්ස ගේට් එකෙන් ටිකක් දුර ආවහම හැරෙන තැනම වංගුවේ තියන ලොකු මාර ගහ ගාව....හිතුවා වගේම මග රැකන් උන්න ඒ එකේ වලි කාපර්ලා ටික අපෙන් ගේම ඉල්ලනකොට අපේ උනුත් කටගහගෙන ගියේ යුනිෆෝම් එක පිටින් රණ්ඩුවෙන්න තිබුන අකමැත්තට.....කොහමත් අපිට උන් එක්ක රණ්ඩුවෙන්න උවමනාවක් තිබුන්නෑ
ඒත් උන්ට ඒක එහෙම නොවෙනකොට මග රැකන් උන්නු ඒ එකේ සෙට් එක අපි එක්ක කියවගෙන ආවා.....හැම අවුරුද්දකම ශෙක්ෂන්වල හොදම ක්ලාස් එක තෝරනකොට මේ පාර ඒක හම්බුනේ අපිට.....ගිය අවුරුදු දෙකේම හම්බුනේ ඒ එකේ අයට උනත් මේ පාර සෙටිෆිකෙට් ඔක්කෝම හම්බුනේ අපේ ක්ලාස් එකට.....කොහමත් විභාග වලදි උනත් ශෙක්ෂන් ෆර්ස්ට් ආවෙ අපේ පන්ති දෙකෙන් වෙනකොට උනුයි අපියි උන්නෙ කරට කර....ඉතින් අද මේ කට්ටිය මග රැකන් ඉදලා තරහ පිරිමහන්නෙ ඒකට උනත් ඇත්තම හේතුව ඒක නොවන වග අපි කවුරු උනත් දන්නවා.....ඒත් උන්ට ඕන උනේ අපි එක්ක වලි අදින්න පොටක් වෙනකොට අද අපේ පන්තියට දුන්න සෙටිෆිකෙට්ස් ඒකට හොදටම ඇති උනා
උන් එක්ක ගහගන්න යන්න තරම් අපිට අහේනියක් නැති උනාට මොකද සිතිජට කිව්ව දේ හන්දනම් අපේ එවුන්ට තද උනා....පැන්න ගමන් ප්රිෆෙක්ට් කෙනෙක් උන චමරු කට ගහගෙන ආපු ඒ එකේ උන්න බෝසිතගෙ කොලර් එකෙන් ඇදලා අරන් මූනටම එකක් දීලා අදිනකොට අරුන් ටික කඩිගුල ඇවිස්සෙන වගේ උනා....අපිට කමක් නෑ වෙන මොකක්හරි ගැන කියලා ගහගත්තනම්.....ඒත් සිතිජ.....තිරිසන්නු.....සිතිජ අපේ ස්කෝලෙට ආවෙ ස්කොලර් ශිප් එකකින් බව ඇත්ත.....එයා පන්ති නායකයත් බල ඇත්ත.....සිතිජ තමා අපේ පන්තියේ උන්න බ්රයිට්ම ලමයා

YOU ARE READING
???? ?????? ?? | ???????? |????
Fanfiction" ???? ??????? ??? ?????? ??????...." ????? ?????? ?????? ?? ????? ?? ?????? ?????????? ?????? ?? ?? ?????? ?? ?? ?????? ?????......?? ?? ??? ?? ????? ???????? ?????? ??? ???????? ????? ?????? ???????..... ??? ????? ???? ???????....?? ??? ??? ?????...