Magesty Luna එකේ ඕතර් කියනවා මන් එයාගෙ කතාව කොපි කරා කියලා මන් අහන්නෙ මන් කොහෙද ඒ ඕතර්ගෙ කතාව කොපි කරලා තියෙන්නෙ
අනික ඔය හැම තැනම පෝස්ට් දදා බනින්නෙ මන් වරදක් නොකරනේ ඔච්චර උවමනාවක් තියෙනවනම් කෙලින් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්න ඉතින්ම්න් මේ කතාව ලියන්නෙ මගේ අදහස් වලින් මගේ මහන්සියෙන් මේ කතාවයි magesty Luna කතාවයි අහසට පොලව වගේ
ඒ ඕතර් කියනවා එයාගෙ රීඩස්ලා කියනවා මන් කොපි කරලලු මන් අහන්නෙ කොහෙද මන් කොපි කරලා තියෙන්නෙThreesome werewolf එකක් ලියන්න පුලුවන් ඒ ඕතර්ට විතරද
අනික මන් පැහැදිලිව කිව්වා මගේ කතාව Threesome Werewolf එකක් විතරක්ම නෙවෙයි කියලා
මේක Threesome werewolf vampire එකක්
අනික University එකේ ලමයි 100 ක් ගත්ත එක නේ අල්ලගෙන ඔච්චර නටන්නෙ මන් ඒ ඕතර්ගේ රීඩස්ලා ඇවිලා මට බනිද්දි මන් ඒ කොටස අයින් කරේ බයකටවත් මන් එයාලා කියනවා වගේ කොපි කරලා කියලා පිලිගෙනවත් නෙවෙයිමන් ඒක අයින් කරේ ඒ පොඩි දේට උනත් නිකන් බොරුවට බැනුම් අහන්න ඕනි නැති නිසා වගේම මන් පැහැදිලිව කලින් AN එකේ ඒ ගැන කියලා සමාවත් ගත්තා
Magesty Luna කියවපු අයත් මගේ මේ කතාව කියවන්වනේ ඔයාලට එකේ තියෙන ඒවා මෙකේ තියෙනවද
එකේ university එකයි මේකේ university එකයි කොහෙතම ගැලපෙන්නෙ නෑ මන් අරගෙන තියෙන්නෙ සාමාන්‍ය university එකක සිස්ටම් එක අරන් තියෙන්නෙ
අනික university එකේ නම මන් දැම්මේ Blood Moon කියලා ඒක මන් දම්මෙ හොදට හිතලා
Blood වලින් කියන්නෙ vampire කියන එක
moon එකෙන් කියන්නෙ werewolf ලා කියන එක
මගේ කතාව්ට ඒ දෙගොල්ලොම විශේශ නිසා තමයි මන් ඒ දෙකටම ගැලපෙන්න ඒ නම දැම්මේඅනිත් එක අර බෙල්ල හප හප කිස් කරන කොටස
කෙනෙක් කිව්ව එයාට ඒක තව කතාවක තියෙනවා දැක්කා කියලා ඉතින් දකින්න ඇති එක කතාවක නෙවෙයි කතා ගොඩකහැබැයි ඔයාට ඒ කොටසට කතා මතක් උනාට මට මතක් වෙන්නෙ මාව මොකද හප හප කිස් කරන එක මගේ රියල් ලයිෆ් මන් කරන දෙයක් ඉතින් මගේ හැබිට් එකක් මන් මගේ කතාවට එකතු කරා
කාටවත් ඒ ගැන තව ප්‍රශ්න තියේදතව දෙයක් අර මට බැනපු රීඩස්ලා ටිකට මන් මේ කියන්නෙ
තමුන්ලා මාව මාර විදිහට ජජ් කරලා තිබ්බනේ නේද ඔහ් මට හෙනත් ඉල්ලා තිබ්බා දේව සාප වැදියන් කියලා තිබ්බා
ඔයාලා ඉල්ලපු හෙන වැදිලා අනේ මට මන් මැරිලා මැරිච්ච තැන ගසුත් පැල වෙලා මගේ භූතයා තමයි දැන් මේක ලියන්නෙ
මන් මේ මට බනින මාව නරක විදිහට ජජ් කරන රීඩස්ලට කියන්නෙ ඔයාලා මන් ගැන අංශු මාත්‍රයක් දැනගෙනද ඔය ජජ් කරන්නෙ මට එක එක ඒවා කියන්නෙ ආ
මනුස්සයෙක් ජජ් කරන්න එක එක ඒවා කියන්න කලින් සිය පාරක් හිතන්න මොකද තමුන්ලා කියන වචන ඒ මනුස්සයාට කොච්චර දුරට බලපානවද කියලා තමුන්ලා දන්නෙ නෑනේ නේද
මන් ආය කියනවා මේ අවසාන වතාව නොකරපු දෙයක් මන් පිලි ගන්නෙ නෑ වගේම මන් මේක ලියන්නෙ මගෙ අදහස් මගේ මහන්සියෙන් මිසක් කාගෙන්වත් කොපි කරලා නෙවෙයි
මන් නිසා අපහසුවට හාරි කාගෙ හාරි හිත රිදුනනම් සමාවෙන්න
මගේ කතාව එක්ක මෙච්චර කල් රැදිලා හිටපු ඉන්න අය ට ස්තූති වගේම මන් මේක නවත්වන්නෙ නෑ මන් දිහටම කතාව දෙනවා
මේක කියවන අය ඔයාලගෙ අදහස් කියාගෙන යන්න
මන් වැරදිද අන් නොකරපු දෙයක් මන් පිලිගන්න ඕනිද කියන්නකෝ
