MY VAMPIRE CEO💋♥️||PJM||(COM...

By SH-A-GGY

34K 4.2K 576

මොකක්ද මේ වැඩේ තේරුම ජිමින් ?තමුසේ එක එක ගෑනු හුරතල් කරන්න යන්නේ ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනාද ඔහ... More

PART 1 ♥️
PART 2 ♥️
PART 3 ♥️
PART 4 ♥️
PART 5 ♥️
PART 6 ♥️
PART 7 ♥️
PART 9 ♥️
PART 10 ♥️
PART 11 ♥️
PART 12 ♥️
PART 13 ♥️
PART 14 ♥️
PART 15 ♥️
PART 16 ♥️( FINAL)
Thank you ♥️

PART 8 ♥️

1.9K 269 35
By SH-A-GGY

Auther pov,

ජිමින් හරි වෙලාවට සේරිගේ ගේ ගාව කා එක නතර කරන් හිටියේ සේරි එනකන්.එතකොට ගේට් එකත් ඇරන් ආපු සේරි දැකලා ජිමින් වෙනම ලෝකෙක අතරමන් වුනා.

(සැක් පව් ජෙයියනේ 🙂😂)

බ්ලැක් කලර් ෆ්‍රොක් එකක් ඇදන් නිතරම පෝනියක් දාන් ඉන්න කොන්ඩෙ කඩන් හිටපු සේරිගෙන් වෙනදට වඩා අමුතු ලස්සනක් වගේම වෙනදට වඩා අමුතු හැගීමක් ජිමින්ට දැනුනා.ඒත් ඒ හැගීම ආදරේ කියලා පිලිගන්න නම් ජිමින් කැමති වුන්නැහැ.ජිමින් කා එකේ ඩෝ එකත් අරින්නැතුව ශටර් එකෙන් සේරි දිහා ඇස් පිල්ලන් නොගා බලන් ඉද්දී සේරි ඇවිත් කා එකේ ඩෝ එකත් ඇරන් කා එකට නැග්ගා.

Seri pov,

මන් කා එකට නැගලා විනාඩි පහක් විතර වුනත් මේකා මේක ස්ටාර්ට් කරන බවක් නම් පේන්න තිබ්බේ නැහැ.
මේ හලෝ..

💛ආ..

යන්නැද්ද?😒

💛ඔයා මාත් එක්ක පාටි එකකට යන්න ඔච්චර කැමතිද බබා?

හැයි හැයි 😑.
සැක් මුගේ බැල්ම නම් හොද ලකුනක් නෙවෙයි👀සේරියෝ පුලුවන් තරම් පරිස්සම් වෙන්න වෙයි ඔහේට.මොනා වුනත් මේකා අද හැන්ඩ්සම්.නැහැ ඉතින් බොරු කියන්න ඕන්නැහැනේ😒.
පාටි එක තියෙන තැන ආවට පස්සේ මන් කා එකෙන් බැහැලා යන්න හැදුවත් අර සෝමාලියානු හරකා මගෙන් අතෙන් ඇදලා මාව නතර කරා.

💛මතක තියාගන්නවා මෙතන ඉන්නේ ඔක්කොම ෆේමස් බිස්නස්මන්ලා.ෆේමස් වගේම උන් අනිත් දේවල් වලිනුත් ෆේමස් උන්.ඒ නිසා තමුසෙ කොහෙවත් නොයා මන් ගාවටම වෙලා ඉන්නවා.වෙන කා එක්කවත් කතාකරන්න යන්න එපා.

හරි හරි ඉතින්😒.

Auther pov,

සේරිගෙන් අතත් අල්ලගෙන ජිමින් පාටි එක තියෙන හොටෙල් එක ඇතුලට යද්දී පාටි එකේ හිටපු ගොඩක් අය මේ කපල් එක දිහා බලන් හිටියා.විශේෂයෙන්ම සේරි දිහා එතන හිටපු එක්කෙනෙක් ගොඩක් උවමනාවෙන් බලන් හිටියා.

Jimin pov,

හැමෝම සේරිගේ ලස්සන ගැන කියද්දී පොඩි හැපී එකක් ආවත් පස්සේ මන්ම කල්පනා කරේ මන් මොකටද හැපී වෙන්නෙ කියලා😒.
එතකොටම..

💥හේයි ජිමින්..

ආ ජින්හන්ග්.

💥Nice to meet you..

you to.

💥කොහොමද ඉතින්.හලෝ කවුද මේ වයිෆ්ද?

ආ මන් මැරි කරන්න ඉන්න කෙනා.

💥වාව් නයිස්.Pretty girl.
හායි බේබි.

Seri pov,

එකපාරටම ජිමින්ගේ Friend මට හෑන්ඩ්ශේක් කරාම මට ඉබේම බැලුනෙ ජිමින් දිහා.හම්මට මේකගෙ ඇස්👀
වට් මූ මට බේබි කියලා නේ කිව්වෙ ආයිශ් මොන සෙවලයෙක්ද මේ.

💛අපිට ලේට් වෙලා ජින්හන්ග්
See you.

ජිමින් මගෙ අතිනුත් ඇදගෙන ගිහින් නතර වුනේ ටේබල් එකක් ගාව.

💛යා මොන සතෙක්ද ඒ?

මූට මොකක්ද මේ වෙලා තියෙන්නේ 👀.
ජිමින්..

💛මොකද?

ඇයි තනියෙන් කියවන්නේ👀

💛මට පිස්සු ඒකයි.

ඇහ් 😒.මොන වෙඩිමක්ද යකූ.
මන් ටේබල් එකේ තිබ්බ පුටුවක් ඇදලා අරන් ඉදගන්න ගියා විතරයි මේකා මගෙ අතෙන් ඇදලා අරන් බිත්තියට තද කරන් මගෙ මූන දිහා බලන් ඉන්න ගත්තා😑.

යා ජිමින් මොකක්ද ඔය කරන්න යන්නේ?

💛කිස් කරන්න ඇයි?

වට් ආ යූ මෑඩ්?😑

💛Yes baby.😏
මන් කැමති නැහැ වෙන උන් මට අයිති දේවල් දිහා පොඩි හරි විදියකින්වත් බලනවට.

මො..මොකක් ?

💛අරූට පේන්න අපි ලිප් කිස් කරන්න ඕනි.

හෑ මොකක් මට..
මන් කියන්න ගියපු එක කියන්න කලින් මේකා මගේ ලිප්ස් කිස් කරපු නිසා මන් එකපාරටම කන්ෆියුස් වෙලා ගියා🙂💔.ටික වෙලාවක් ඒ විදියට මගේ ලිප්ස් කිස් කරන් හිටපු ජිමින් ඊටපස්සේ මගේ මූන දිහා බැලුවේ හෙන කුප්ප හිනාවක් එක්ක😑.

💛ඔය වගේ ඇස් ලොකු කරන් බලන් ඉන්න තරම් දෙයක් මෙතන වුන්නැහැනේ බබා😏.

යනවා එහාට 😒.මන් මේකව තල්ලු කරලා දාලා එතන තිබුන ටේබල් එකෙන් ඉදගත්තේ මේකා එක්ක පාටි එකකට ආවට දහවෙනි පාරටත් මටම බැන ගන්න ගමන්.

Time passed ,

මේකා ගියා ගියාමයි තාම ආවෙ නැහැ නේ මහලොකුවට මන් එක්කම ඉන්න කිව්වට මාව තනියෙන් දාලා අන්තරස්දහන් වුනා😒.කෝල් එකක් ගන්න ඕනි.මන් ෆෝන් එක අතට ගද්දිම මන් ගාවට ආවෙ හොටෙල් එකේ වේටර් කෙනෙක්.

▪️මිස් සේරි නේද?

ඔව්.👀

▪️ආ මිස් ඔයාගෙ හස්බන්ඩ්ට ටිකක් අමාරු වුනා.

ඇ..ඇයි මොකක්ද එයාට වුනේ🙂

▪️දන්නැහැ මිස් එකපාරටම ෆෙන්ට් වෙන්න වගේ ගියා.ඒ නිසා අපි එයාව හොටෙල් එකේ රූම් එකකට එක්කන් ගියා.මිස්ට කියන්න මන් ආවෙ.

මොන රූම් එකේද ඉන්නේ එය?

▪️Room Number 19 .

ආ ඕකේ කුමාවෝ.
මන් ඉක්මනට හොටෙල් එකේ
රූම්ස් තියන පැත්තට ගිහින් අර වේටර් කිව්ව රූම් එකේ ඩෝ එකත් ඇරන් ඇතුලට ගියේ ජිමින්ට මොනවා වෙලාද කියලා හිතන ගමන්.ඒත් මන් ඩෝ එක ඇරන් ඇතුලට යද්දී රූම් එකේ කවුරුත් පේන්න හිටියේ නැහැ.මන් වැරදි රූම් එකකටද දන්නැහැ ආවෙ කියලා හිතලා මන් ආයෙ යන්න හැරුනත් මට ඇහුනේ ඩෝ එක ලොක් කරන සද්දයක්🙂.

(මෙයැයි ගැන සාදාරන ජුකක් දැනුනා🙂🖐️)

















Vote & Comment My lovely readers ♥️🌝.

Stay safe.
bye
saranghee 🖤.

MICKY 🖤......








MY VAMPIRE CEO♥️💋

Continue Reading

You'll Also Like

40.1K 8.1K 25
ꕥ කවදාහරි දවසක තමන්ට ගොඩක් ආදරේ කරන, තමන් වෙනුවෙන් ම ජීවත් වෙන්න තමන්ව පලවෙනි ආදරේ කරගන්න කොල්ලෙක් ව කසාද බඳින්න හීන දකින කෙල්ලෝ ඉන්නවද??? ꕥ එහෙම කෙ...
27.2K 2.6K 24
ගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්‍රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්‍රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත...
5.5K 726 23
" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න...
11.2K 2.1K 11
ආයිශ් මේ ප්‍රොෆා කාරයා..😏 බකපන්ඩිතයා...😑 මිස්ටර් කිම් නම්ජුන්.. මේ මියුගෙන් ඔයාට ගැලවෙන එක.. කරන්න බැරි වැඩක්..😎 Start Date:- 2022.01.10 Published...