Story cover for නොමේරූ ලඳුන් ✔️ by Czish_77
නොමේරූ ලඳුන් ✔️
  • Reads 1,658
  • Votes 321
  • Parts 10
  • Reads 1,658
  • Votes 321
  • Parts 10
Complete, First published Jul 27, 2023
සමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට
හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට
පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට 
ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට

සල්ලාලයින් හා එක්වී යහන් වල
ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම
ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම
කුමක් කරන්නද නොදනිත් බඩුව මම. 

ඇහුවා නම් අම්මාගේ කීමට එදා මම
අද සුර රැජින අම්මාගේ පොඩ්ඩීය මම
නැති දා කාත් කවුරුත් තනි උන විටම
දැනෙනවා කරපු අවලම් වැඩ මැවි මැවිම.

කුමක් කරන්නද ජීවත් වෙනවා මිස
මැරුනොත් දරුවා කරාවි මේ සාප මට
තාත්තාත් නැතත් අම්මා ඉන්නවා උඹට
හැදියන් පුතේ උඹවත් හොඳ පිරිමියෙකුව 

නැත ඉගෙනීම රැකියා මිල මුදල මට
අවසානයේ ඉතිරිය අම්මාගේ දෙයම
ගෑණුන් අපට ඇත මෝඩකම හොඳටෝම
ඉවසපං කෙල්ලෙ උඹේ හැගීමුත් යට ගහන

අකාලයේ විනාස කර ගත් ජීවිතයක වියෝව.
" නොමේරූ ලඳුන්" ✔️

[ Complete ]
All Rights Reserved
Sign up to add නොමේරූ ලඳුන් ✔️ to your library and receive updates
or
#24girl
You may also like
You may also like
Slide 1 of 10
MALAR 𓂃 cover
💜️⚠️️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️🔞 cover
Bad Night / onhold /18+ cover
සසර පුරා - Until  cover
ENDLESS LOVE - 02.01 [ONGOING] cover
සැවැන්දරා ( season 2 of සෝනු & හරෝහරා ) ONGOING  cover
- අයිලයිනර් -  cover
පෙම් පාලම්|GL cover
නොනිමි | Complete ✅ cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION ( COMPLETED ) BL ✅ cover

MALAR 𓂃

88 parts Ongoing

ඉතිං දන්නවද මලර්... පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවී යන්නෑ සුළඟේ බොඳවී... ලෝකය ගැන නුඹ දකිනා සිත පාට පාට දේදුන්නක් වාගේ...