Story cover for - අයිලයිනර් -  by Bulbz_D
- අයිලයිනර් -
  • Reads 21,790
  • Votes 1,459
  • Parts 13
Sign up to add - අයිලයිනර් - to your library and receive updates
or
#526poetry
You may also like
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ by Alexandria_Great
13 parts Complete
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයාව විස්වාස කරනවා. මම කියන්නම් කතාව. ගෑනු ළමයි වෙනුවෙන් ඒ කතාව ඔයා අකුරු කරන්න. " ........................ " ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒත් මට උන දේ මට ලොකු දෙයක් " නම් ගම් සියල්ල මන:කල්පිත වන අතර සිදුවීම සහ එයට පාදක වූ ජීවිතය සත්‍යක්ම වේ. ඇය අප අතරම සිටී. ඇගේ කතාව, මගේ අකුරින් වචන වනු දැකීම ඇයගේ ආශාවයි. ඒ එදෙස බලා දුක් වීමට හෝ, සන්තාප වීමට නොව, අදුරට යන තවත් එක් ගැහැණු ප්‍රාණයක් ආගාධයකට නොවැටී රඳවාගැනීම උදෙසාය.
නොමේරූ ලඳුන් ✔️ by Czish_77
10 parts Complete
සමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා නම් අම්මාගේ කීමට එදා මම අද සුර රැජින අම්මාගේ පොඩ්ඩීය මම නැති දා කාත් කවුරුත් තනි උන විටම දැනෙනවා කරපු අවලම් වැඩ මැවි මැවිම. කුමක් කරන්නද ජීවත් වෙනවා මිස මැරුනොත් දරුවා කරාවි මේ සාප මට තාත්තාත් නැතත් අම්මා ඉන්නවා උඹට හැදියන් පුතේ උඹවත් හොඳ පිරිමියෙකුව නැත ඉගෙනීම රැකියා මිල මුදල මට අවසානයේ ඉතිරිය අම්මාගේ දෙයම ගෑණුන් අපට ඇත මෝඩකම හොඳටෝම ඉවසපං කෙල්ලෙ උඹේ හැගීමුත් යට ගහන අකාලයේ විනාස කර ගත් ජීවිතයක වියෝව. " නොමේරූ ලඳුන්" ✔️ [ Complete ]
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] by MissYoongi351
7 parts Complete
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැයි ආදරේදි ඇති වෙන රාගය .. ඊට හාත් පසින්ම වෙනස්... ඒක ඇති වෙන්නෙ තමන් ආදරේ කරන කෙනා ගැන විතරයි.. ඉතින් රාගය කියන්නෙත් ආදරේම කොටසක්..... ආදරේට පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න... ඒක ධනාත්මකම වෙනසක්ද ඍනාත්මක වෙනසක්ද කියන දේ තීරණය වෙන්නේ අපි ආදරේ කරන කෙනාගෙ ආකප්ල අනුව.. 😊😊 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ⚠🚫 ️️ මෙම මගේ පුද්ගලික දේපලක් වන බැවින්.... Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න .. !! එමෙන්ම ... මෙහි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති අතර ... ඔවුන්ගේ සැබෑ ජීවිතය සදහ.. මේ සිදුවීම් කිසිසේත් බලනොපාන බව.. කරුණාවෙන් සලකන්න... !! 🚫⚠️️ ___________________________________________
You may also like
Slide 1 of 10
දෑතින් අල්ලන් | COMPLETED cover
ᏨᏬᎿᎬ ᏢᏒᎾᎰᎬᏕᏕᎾᏒ ☘️🌹 (Completed) cover
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ cover
Love For Process  cover
THAT KID IS MY GIRLFRIEND (Completed) cover
නොමේරූ ලඳුන් ✔️ cover
හන්තාන අඩවිය [ I ]   cover
Black Coffee  cover
බිනර (Nonfic Bl ) ONGOING  cover
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] cover

දෑතින් අල්ලන් | COMPLETED

60 parts Complete

" ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද 🥀"