48 parts Ongoing "තමුසෙ හරි ආඩම්බර මොණරියක් වීණා,ඔය ඇස් දෙක දැකපු ද වසේ ඉඳන් මට මං කවුද කියලත් අමතක උනා, ඒත් තමුසෙ මට හරියට රිද්දනවා බං"
~ අදීශ් මිගාර ද සිල්වා ~
" මට ඔය මනුස්සයව පේන්න බෑ ,හැම කෙල්ලගෙම සිහින කුමාරයා උනාට තමුන් මගෙ සිහින කුමාරයා නෙමේ ,මගෙ හැටි නොදැනයි ඔහොම තමුන් හැසිරෙන්නෙ"
~ ශේල්යා වීණාවී ගුණසේකර~
"උඹව පාවිච්චි කරලා අතාරින්න හැදුවා කියලා හිතෙනකොටත් මට මං ගැනම අප්පිරියයි බං,සොරි චූටික්කී , මං උඹට හරි ආදරෙයි බං, මං විහින්මයි උඹව නැති කරගත්තෙ"
~ කවීන් අකලංක සූරියගම~
බඹරු දෙදෙනෙකුට මැදි රෝස මලක් 🌹 වටා ගෙතුණු තුන් කොන් පෙමක් ❤️