Story cover for නීලමේඝ ( Completed ) by -SON-VITAFE-
නීලමේඝ ( Completed )
  • Reads 141,588
  • Votes 12,861
  • Parts 49
  • Time 36h 50m
  • Reads 141,588
  • Votes 12,861
  • Parts 49
  • Time 36h 50m
Complete, First published Nov 30, 2024
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්..


ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්..

කතාව..



නීලමේඝ..
All Rights Reserved
Table of contents
Sign up to add නීලමේඝ ( Completed ) to your library and receive updates
or
#17happyending
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
88 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
My Dear Dumpling  [ ✓ ] by KAv_NOvee
65 parts Ongoing
මුහුදේ මාළු මිලියනකට වඩා හිටියත් මේ හිත සැලෙන්නේ ඔය නෙතුමානේ නම්.... ඔහු ලස්සනයි... ඔව් ඔහු අහංකාරයි, හිතුවක්කාරයි,මුරණ්ඩුයි,නපුරුයි, ආත්මාර්ථකාමීයි..... ඒත්.. කරුණාවන්ත, බුද්ධිමත්, හොඳ පුතෙක්,හොඳ මනුස්සයෙක්!! ඔහුට පවුලක් තියෙනවා මට කවුරුත් නෑ ඔහු සුදුයි, හැඩයි මම තළෙළුයි, හැන්ඩි යි ඔහු හැමතිස්සෙම හිනා වෙනකොට ඇස් හීනි වෙනවා මම හිනා වෙන්නේම නෑ ඔහු කෝපි බොන්න පෙරේතයි මම ලයන් ලාගර්,වොඩ්කා පිස්සෙක් ඔහු පොත් කියවන්න ආසයි මම ගේම් ගහන්න ආසයි ඔහු පරිසරයට ආදරෙයි මම කළුවරට කැමතියි ඔහු ට මම තව එක් මනුස්සයෙක් පමණයි ඒත් ඔහු යි මගේ සතුට,දුක හැමදේම... ඒක පාර්ශවීය ආදරේ මෙච්චර කටුක ද??? එක බැල්ලමට කෙනෙක්ට වශිවෙන්න පුළුවන් ද? ඔහු මගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ට අයිතිවාසිකම් කියයිද? ඔහු අඩුම තරමේ මම වගේ කෙනෙක් ගැන දන්නවාවත්ද? අයිති නොවන බව දැන දැන ම ප්‍රේම කරන ඔහුට මම ලෙඩෙක් ද??
අකී  | BL | Yizhan | NONFIC | by Wang_Esha
43 parts Complete
" ඉඩෝරයක කේඩෑරි උන මගේ ජීවිතය දිය පොදක් දෙන්න ආව ඔයා මගේ වසන්තයද ? අයිස් කන්දක් වගේ දුක හිර කරන් හිටපු මගේ ජිවිතේ නිදහස හොයලා දෙන්න ආව ඒ හිරු කිරණ ඔයාද තීෂ් ? බිදුණු වීදුරුවක් වගේ තියෙන මගේ හදවත ආයමත් මං හදා ගන්නකල් ඉවසන් ඉන්න පුළුවන් වේවිද මගේ දේවදූතයට ? " අකීගෙන්, දේවදූතයට ආදරෙන් ❤️ .................................................................................. ' ඔය හිනාව, ඇස්, හදවත ළග මගේ හදවත නතර උනේ අහම්බෙකින් නෙවේ මගේ අකී...... ඒ නතර උන තැනින් මිදෙන්න බැරි තරමටම මගේ හදවත ඔයා නොදැනුවත්ව හරි ඔය හදවත එක්ක බැදිලා මගේ හා පැටියෝ.... නුඹ අන්සතු වේ යැයි බියෙන් මගේ හදවත ඉකි ගගහා අඩන්නේ මේ ආදරේ හින්දම වෙන්න ඇති අකීද්..... අවසර දෙයි නම් මට‍ පුළුවන් ඒ බිදුණු හදවත ලස්සන කරලා, වටිනාකම වැඩි කරන්න මගේ චූටි..... ' තීෂ්ගෙන්, හා පැටියට ආදරෙන් ❤️ තීෂ් 👼 + අකී 🐰
You may also like
Slide 1 of 19
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 ( Completed ) cover
නිසළ සද ( Ongoing ) cover
කලු කුමාර°°° cover
꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓ cover
නෙතුවීර  yizhan ( ongoing ) cover
շ් cover
 ආදරණීය කැළඹුම (Twenty_Zero_4 ) cover
නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️ cover
Tears of Dark cover
කුල cover
 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing ) cover
ආතුරයා || Tk Nonfic cover
නෘත්‍යාන්දර ( නීලමේඝ 2 ) cover
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story  cover
My Dear Dumpling  [ ✓ ] cover
වැ..හි ...ක..ලු...ව...ර  cover
තුහාන් | COMPLETED ✅ cover
|| භාරුන් || Yizhan ||✅✅ cover
අකී  | BL | Yizhan | NONFIC | cover

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 ( Completed )

126 parts Ongoing

" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -