Story cover for My Dear Dumpling  [ ✓ ] by KAv_NOvee
My Dear Dumpling [ ✓ ]
  • Reads 18,880
  • Votes 2,160
  • Parts 65
  • Time 27h 37m
  • Reads 18,880
  • Votes 2,160
  • Parts 65
  • Time 27h 37m
Ongoing, First published Jan 07
මුහුදේ මාළු මිලියනකට වඩා හිටියත් මේ හිත සැලෙන්නේ ඔය නෙතුමානේ නම්....

ඔහු ලස්සනයි...
ඔව් ඔහු අහංකාරයි, හිතුවක්කාරයි,මුරණ්ඩුයි,නපුරුයි, ආත්මාර්ථකාමීයි.....

ඒත්.. කරුණාවන්ත, බුද්ධිමත්, හොඳ පුතෙක්,හොඳ මනුස්සයෙක්!!

ඔහුට පවුලක් තියෙනවා
මට කවුරුත් නෑ

ඔහු සුදුයි, හැඩයි
මම තළෙළුයි, හැන්ඩි යි 

ඔහු හැමතිස්සෙම හිනා වෙනකොට ඇස් හීනි වෙනවා
මම හිනා වෙන්නේම නෑ

ඔහු කෝපි බොන්න පෙරේතයි
මම ලයන් ලාගර්,වොඩ්කා පිස්සෙක්

ඔහු පොත් කියවන්න ආසයි 
මම ගේම් ගහන්න ආසයි 

ඔහු පරිසරයට ආදරෙයි
මම කළුවරට කැමතියි

ඔහු ට මම තව එක් මනුස්සයෙක් පමණයි
ඒත් ඔහු යි මගේ සතුට,දුක හැමදේම...


ඒක පාර්ශවීය ආදරේ මෙච්චර කටුක ද???

එක බැල්ලමට කෙනෙක්ට වශිවෙන්න පුළුවන් ද?

ඔහු මගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ට අයිතිවාසිකම් කියයිද?

ඔහු අඩුම තරමේ මම වගේ කෙනෙක් ගැන දන්නවාවත්ද?

අයිති නොවන බව දැන දැන ම ප්‍රේම  කරන  ඔහුට මම ලෙඩෙක් ද??
All Rights Reserved
Table of contents
Sign up to add My Dear Dumpling [ ✓ ] to your library and receive updates
or
#46lovable
You may also like
~DESTINED TO BE ~ by _mininsoook_
37 parts Ongoing
මම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න විතරයි.. උන් දන්නෑ අනිත් මිනිස්සු දියුණු වෙන්න ජීවත්වෙන්න කොච්චර කට්ටක් කනවද කියලා... මං ඔය වගේ උන්ට වෛර කරනවා මේ මුළු ජීවිත කාලෙම මං ඔය වගේම උන්ට වෛර කරනවා.... ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහාක වෙනසකි.... කොහොම වුනත් අවසානෙදි මෙ දෙන්නාගේ ඉරණම කෙසේ විසදෙවිද කියලා අපි බලමු...
You may also like
Slide 1 of 9
රස්තාන්  cover
I LOVE YOU, STUPID! ✔  cover
Once Upon ✅ cover
~DESTINED TO BE ~ cover
Manzile - Destination cover
නීලමේඝ ( Completed ) cover
අසන්ග්‍රාම  cover
කඩදාසි රොකට් | PAPER ROCKET . cover
Are u only mine???🥀❤️ cover

රස්තාන්

28 parts Ongoing

"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "