抖阴社区

? Until Forever #????

30 6 2
                                    

මගේ ආදරය,
මට ඔබට පාපොච්චාරණය කරන්න උවමනායි...

මම මේ අහස යටදි පොරොන්දු වෙනවා
ඔබව සදහටම ආරක්ෂා කරන බවට...
මට ඔබ සමඟ සිටීමට අවශ්‍යයි...
මගේ ළගින් ඉඳන් හුස්ම ගන්න පුළුවන් නේද,
සදහටම....
දන්නවාද මගේ සතුට ඔබ බව ?
කුමන බාධා හමුවේ උනත්
අපේ ලස්සන දවස් අපිම හදාගමු...
මා දෙස බලා සිටින්න
මාව වැළඳගන්න
මම ඔබ දෙස පමණක් බලමි...
කරුණාකර මගේ ළඟින් ඉන්න...

මම ඔබට ආදරෙයි
සදහටම...

PROMISE | SS501 Where stories live. Discover now