"ආහ්..කවුරුහරි ඇවිත්.මින්සු කාර් එක ඇතුළටම වෙලා ඉන්න...හරිද?..හොරෙක්ද දන්නෙ නෑ.."
"ඒ හොරෙක් නෙවෙයි ජන්ග්කුක් ඒ-..."
"ශ්...ඉන්න.මං බලලා එන්නම්..."
ඔව්..ජන්ග්කුක් මේ ලෑස්ති වෙන්නේ එයාගෙම ගේ ඇතුළට යන්න.මිදුලේ නවත්තලා තියෙන genesis එක නිසාවත් ඒ හොරෙක් නෙවෙයි කියලා හිතන්න කොල්ලගේ චූටි මොලේ එයාට ඉඩ දුන්නේ නෑ.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එයාගේ වයිෆ්ට පරිස්සමට ඉන්න කියලා ලොකුම ලොකු කිස් එකක් නළලින් තියපු ඒ වීරයා හොදම ආයුධේ විදියට එයාට පෙනුන දැන් ටිකකට කලින් මාකට් එකෙන් ගත්ත දිගම දිග ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක් අරගෙන කාර් එකෙන් බැස්සා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්
Baguette"ආයිශ් මේ මෝඩ මිනිහා...මට ලැජ්ජ කරන්න කලින් ඇතුළට යන්න ඕනි.ඉන්න...එක්කෝ ඕනි නෑ..ගිහින් කාලා ආපු දෙන්."
.........................................
"යාහ්...තමුන්ට කවුද කියලා දුන්නේ කෑම ඔහොම නාස්ති කරන්න කියලා..යසයි යසයි පොඩි කාලෙ ඉඳන් හැදිලා තියෙන හැටි."
ඒක වුණේ මෙහෙමයි.ජන්ග්කුක්ට මුලින්ම අහු වුණේ දොරට පිටිපස්ස හරවගෙන ඉන්න කවදාවත් දැකලා නැති මනුස්සයෙක්ව...

YOU ARE READING
??? ????? ?????? |???| ?? ||?????????||
Fanfiction"????...?????? ????????? ????? ??????? ??????...?????? ?? ?? ????? ?????...??? ????????...?? ???????." "?? ?????? ??? ?????? ?????? ??????,????? ??? ?????...???? ?? ??? ??????????." ?????????????,?????????? ???? ????? ???? ??????...? ??? ????. ??...