⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️....
🪷🪷 වසර අවසාන බෝනස්......🪷🪷
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බෝනස් එකට හේතුව මේක තමයි ඉතින්....... විස්තර කරන්න ඕනෙ නෑනේ.....yizhan forever 💚❤💛 .....
.
.
.
.
මෙනිත් කිසිවක් කියන්නට පෙර ඇමතුම අවසන් විය...
" මුං ඔක්කොම ඉන්නෙ ගිනි පෙල්ල පුකේ ගහගෙන... අනිකා කියන්නෙ මොකක්ද කියලා වත් බලන්නෙ නැතුව කට් කරනවා .......මේක විසාල කරදරයක් උනානේ....... මං යන්නෙ නෑ .......නෑ කියන්නෙ නෑ....."
දුරකථනයත් ඇද උඩට වීසිකල මෙනිත් යලිත් ඇදට කඩාගෙන වැටුනේය ...
ඒත් මට දැන්ම ඔතනට එන්න විදිහක් නැනේ..... ප්ලීස් .........ආ .......ප්ලීස් කිව්වා නේ.....මහත්තුරුන්ට ඒවත් කියන්න පුලුවන් නෙද.... ඒ වචනෙට නම් සලකා බලන්න පුලුවන් .... හ්ම්ම්..යනවද නැද්ද..............
**
....... හරි අපි බලමුකෝ මෙච්චර ප්ලීස් කියන්නෙ මොකටද කියලා ... ලෙඩ පාටට යන්නෝනේ......එතකොට අගුපිල්වලට ගෙන්න ගත්තට එයාටම දුක හිතෙයිනේ.....
මෙනිත් අවසානයේ යන්නට තීරණය කලේය .... නිල් ඩෙනිම් කලිසමට ...... මෙනිත්ට ඉතින් තියෙන්නේත් ඩෙනිම් කලිසං දෙකක් සහ නෝමල් කලිසම් දෙකක් මෙන්ම පොකට් කලිසමකි.... ඉතින් ඩෙනිමට සුදු ටීෂර්ට් එකක් ඇදගත් ඔහු ඩෙක් ෂූෂ් දෙක දාගන්නටත් හිතා යලිත් ඒ අදහස අතහැර නෝමල් ස්ලිපර්ස් දෙක දාගෙන කලුපාට කැප් එක අතට ගත්තේය .....
YOU ARE READING
?? ???????? ????? ?? Zhanyi fan fiction Complete ?
Fanfiction??? ........ ??????? ?????? ??? ??????? .... ??? ???????????.... ???? ??? ???? ????? ???...... ??? ??????? ??? ?? ??? ??? ???????????...... ???? ????? ???????? ....... ?? ???????? ????? ???
