⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මගේ ආදරණීය රීඩර් බබාලා හැමෝටම සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ........ ❤💚💛
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
@Manakalie ආදරණීය නංගියාගෙන් හරිම ලස්සන තෑග්ගක් ........ආදරෙයිනේ........❤💚💛
.
.
.
.
.
.
" ආ........මෙන්න අපේ පොඩි බොස් අද ඇවිත්......."
දින තුනකට පසු මෙනිත් අද ආයතනයට ආවේ දහවල් දොළහට වෛද්‍යවරයා මුණ ගැසෙන්නට යන්නටත් තිබෙන නිසාවෙනි......හරියටම දින තුනක් ශාන් ඔහුට ආයතනයට එන්නට අවසර ලබා නොදුන්නේ අත සනිප වනතුරු විවේක ගන්නට අවශ්‍ය බව අවධාරණය කළ නිසාවෙනි.....
" අත හොඳ වෙනකල් මට ගෙදරින් එළියට බහින්න අවසර තිබ්බේ නෑනේ......."
රූහිගේ කතාවට සිනාසෙමින් මෙනිත් මිනාමි අසලින් අසුන්ගත්තේය.......
" දැන් හොදයිද මෙනී......"
ටානිත් මෙනිත් අසලට ඇවිත් ඇසුවේය .......
" අද තමා ප්ලාස්ටර් එක ගලවලා චෙක් කරන්නෙ.... හොඳ වෙලා ඇති මොකද සාත්තුව හොඳයි නේ....."
මෙනිත් සිනාසෙමින් කියද්දී රූහි ඉතින් මැරෙන්නට හදන්නේය........
YOU ARE READING
?? ???????? ????? ?? Zhanyi fan fiction Complete ?
Fanfiction??? ........ ??????? ?????? ??? ??????? .... ??? ???????????.... ???? ??? ???? ????? ???...... ??? ??????? ??? ?? ??? ??? ???????????...... ???? ????? ???????? ....... ?? ???????? ????? ???
