❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️🔥❤️🔥
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ......ඒක ගොඩක් ලස්සනයි .......❤💚💛
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Manakalie ආදරණීය නංගියාගෙන් .......හරිම ලස්සනයි අනේ .......ආදරෙයි ඉතින් ......💚❤💛
.
.
.
.
.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
තෝමස් මුණගැසී කෙලින්ම කාමරයට පැමිණි ශාන් විනාඩි කිහිපයක් නොසන්සුන්ව කාමරය පුරා ගමන් කළ අතර අවසානයේ එක්වරම හිතට ඇති වූ අදහසක් නිසාවෙන් ඔහුගේ පින්තූරයක් වෙයිබො ගිණුමෙහි පළකලේය.........
" ගස් ලබ්බා ........ මේකටත් දාපියකො චෝපි කියලා ......... "
පලකර අවසන් පින්තූරය දෙස බලාගෙන ශාන් තනිව මුමුණන අතරත් ඉතින් ඊට ලයික් කමෙන්ට් වැටෙන්නට පටන් ගෙන අවසන්ය.........
YOU ARE READING
???????? ?????? ???????????????? ???????? fan fiction Complete ?
Fanfiction?? ??????? ??????...... ??? ?????? ???????? ????.......?? ?????? ????????????????...........????????
