抖阴社区

54.... ??? ???.......??

2.5K 432 271
                                        

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන්.........හරිම ලස්සනයි මේ දෙකම.......ආදරෙයි ඉතින් මේ ලෙංගතුකමට .......💚❤💛

ashveewang  ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ashveewang  ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් .....💚❤💛

.
.
.
.
.

" හෙලෝ ෆෙයෙමින්ග් ගගා......."

" ඉතින් හුඟ දවසකට පස්සෙ ඔන්න ඉතින් මට ඔයාව මතක් උනා......."

" කියන්න ගගා......"

හිතට නැගුණු අමනාපය වචන වලින් පිට කරන්නේ නැතුව ඇය එපමණක් පැවසුවේ දෙවරක් හිතන්නේ නැතුව සිදුකළ අනුවණකම් නිසාවෙන් දැනටමත් හරි අපූරුවට පාඩම් ඉගෙන ගෙන සිටින නිසාවෙනි......

???????? ?????? ???????????????? ???????? fan fiction Complete ? Where stories live. Discover now