抖阴社区

Chapter 01 ?

144 24 155
                                    

" තොපි කැරි කියලද හිතන් ඉන්නේ ? වරෙන් හුත්තෝ කොහෙද දුවන්නේ ? "

" ඕයි කේලන්. මෙහේ වරෙන් . අන්න පිනා "

" මේ නාකියටත් අදම එන්න උනානේ "

"  ඔය චේන් එක බිම දාපන් බල්ලෝ "

" උඹ මොන ලබ්බකටද ඕයි ඕක ගෙනාවේ ? "

" අද අපි ඉවරයි "

" කේලන් ! උබටත් මේ ගර්ල් ස්කූල් එකේ චීත්තයකටමනේ වලි දාගන්න ඕන උනේ "

" මොකක්ද යකෝ කියන්නේ. ඒ මගේ කෙල්ල. "

" උඹේ නෙමේ බලන් ගියාම හැබැයි . ජාතියේ වට බඩුව වගේනේ. "

" කට වහපන් "

" ළමයි මොකද මේ ? උඹලා ක්ලාස් එන්නෙ මරාගන්න ද ? ස්කෝලෙ ඉවරයි කියලවත් උඹලගෙන් සැනසීමක් නෑනේ . ආපූ කෝල් එකට මන් මේ දුවන් ආවේ.කේලන්. මොකද මේ ? "

" මුකුත් නෑ සර් "

" මුකුත් නැත්තන් මොකද මිනිහෝ ඔය හැටි. උඹලා ගෙවල්වලට පලයන්.කේලන් වරෙන් මාත් එක්ක "

" මට ක්ලාස් සර් "

" ක්ලාස් ඇල පාර මැදද උඹේ ක්ලාස් එක තිබ්බේ. මෙහේ වරෙන් "




" අනේ සර් සමාවෙන්න . මේ දරුවා මෙහෙම කරදරයක් දාගනී කියල මන් හීනෙන්වත් හිතුවේ නෑ.පාඩමක්වත් බලන්නෑනේ සර් මන් කිව්වට  "

" ඔයා කියන දේවල් කරන්න ඔයා මගේ අම්මා නෙමේනේ "

" පුතා !!"

" මොකද ? මන් ඇත්ත කිව්වේ. ඔයාට කොහොම කරත් මගේ අම්මා වෙන්න බෑ. එච්චරයි . "

"අනේ සොරි සර් . පුතාට ටිකක් කේන්ති ගිහින් "

" අනේ කොහොම තෑන්ක්ස් කරන්නද මන්ද සර්ට මේ කරන උදව්වලට "

" ඒකට මොකද මිසිස් අල්මේදා .කේලන් මන් යනවා ළමයෝ . "

" දණගහලා වඳින්න පුතේ සර්ට "

" හරි හරි මිසිස් අල්මේදා ඒකට කමක් නෑ . මන් යනවා "

ප්‍රින්සිපල්ගේ කාර් එක ඈතට යනකම් කේලන් බලාගෙන හිටිය . ඇත්තටම ඊටපස්සේ තියෙන්නේ කුඩම්මාගේ කෑගැහිල්ල අහන් ඉඳීමක් කියල මතක් වෙච්ච ආදිව් ඒ වේගෙන්ම ඉස්සරහ දොරෙන් එළියට පැනලා බයික් එකට නැග්ගා. කුඩම්මා වෙච්ච රොසලී අල්මේදා ඒ පස්සෙන් දුවන් එන්නත් කලින්ම කේලන් බයික් එක ස්ටාර්ට් කරන් ඈතට ගියා.

Empire In The HellWhere stories live. Discover now