මගේ භාන්ඩේ වැඩ..!මූ නිසා නැග්ගා කියලා දැක්කොත් නොන්ඩිය.. මන් සංසයව හෙඉන් සැරේ ගොඩට යවලා රැල්ලට පීනන්න ගත්තා.. කාලෙකින් පීනද්දි ඒක වෙනම චිල් එකක් වෙනවා.. හවස ආපු එක ටික ටික රෑ වෙනවා.. අපි වැල්ලේ වාඩි උනා.. පැය ගණන් ගියා වතුරට තෙමුන ඇඟවලුත් වේලිලා.. මන් සංසයා දිහා නොබලම ඉදියා. මොකද ආයේ නැග්ගොත් කලිසම ඇතුලෙ නෙලුම් කුළුන වගේ තමයි..උගෙ උරහිස මගේ උරහිසේ සංසයා හිටියෙත් පුදුම චිල් එකේ වෙද්දි මට ඌ සිගරට් දුමට ආස නෑ කියන එකත් අමතක උනා.. ජීවිතේ විදින්න සිගරට් එකක් තියෙන්නම ඕන..
" හවසක වැල්ල කියන්නෙත් සුපිරිම ප්ලේස් එකක් සංස "
මන් හිනා වෙලා කියද්දී සංසයා අද දවසේ දෙවැනි සැරේටත් මුගේ උ#කන රැවිල්ල මට දැම්මා.. අනේ මොකෙක්ද ජානුල මේ.. ගොං යකාර්.!
" වැල්ල ලස්සනයි ප්රශාන්ලා වගේ උන් නැති තැන. දුම් කූරක් කටේ ගහ ගත්තම විතරද ඔය සුපිරිය පේන්නේ ? "
රවාගෙන කියවන සංසයා දිහා බලලා මන් අනිත් පැත්ත බලාගත්තා. මුගේ කියවිල්ලට වඩා හොදයි මුහුදු රැල්ල මගේ ඔලුව උඩින් ගියානම් අම්මපා ජානුල උබ ඉල්ලගෙනම කනවා.!
" දැන් දුමක් දාන එකයි මුහුදෙයි තියෙන සම්බන්දේ මොකක්ද කියහන්.යකෝ ඒක දේකක්.. බොන්නත් මේක සුපිරී තමයි ඒ උනාට පොඩ්ඩක් වැදුනම උබලට වඩා-..."
" ප#ක් වදිනවා, බීඩී උ#තා ! "
සුදු වැලි පාර තග් ගාගෙන ගිහින් සංසයගේ මූනේ වැදුනා. බුරුවා විතරක් කියපු ගොං ප#යා නේද මේ කුණු හර්ප විදින්නේ....යකෝ..! ඇස් දොබ ගෙඩි වගේ උනා මගේ.. ඇඟිලි අස්සේ ගුලිවෙලා තිබ්බ වැලි ටික අරූගේ කුනුහර්පේ ඉවර වෙන්නත් කලින් ගිහින් උගේ මූනේ වැදුනා. ඇයි ඉතින් මන් කලින් මූ මෙහෙම කුනුහර්ප විදිනවා දැකලා නෑනේ. ඌ උනත් දැන ගන්න ඕන කොන්ෆියුස් වෙන ඒවා දවසට එකපාර කරන්න..
" බීඩි.? කවුද හු#තෝ බීඩි බිව්වේ.? පිම්පියෙක් වගේද තොට මාව පේන්නේ ගොං ප#යා?? "
මන් මළ පැනලා කැගැහුව. මේ ජානුල නිලුමින්ද ප්රශාන්..!! මුලින්ම ට්රයි කරද්දිත් ඉරුවේ සුපිරිම සිගරට් එක මිසක් මේ බීඩී ඉරුවේ නෑ.. හඃ
සංසයා මූනේ වැලි පිහිදාලා නහය ජම්බෝලේ වගේ රතු කරන් මගෙ දිහාවට හැරුනා.. හෑ ! උකනවනේ දාලා.. මෙන්න මූ අඬනවා.!!!!

YOU ARE READING
WHO I AM ?
Non-Fiction| YOU KNOW I MAY HOLD ON TO JUNE | | 'CAYSE ALL THAT YOU GO THROUGH | | I'M WITH YOU | ?? #1 playboy