抖阴社区

Test Paper 21

427 26 52
                                    

ම්හුක්...සුවද සබන් ඇග ගාලා හායි හායි....

එහෙම තමයි දඩුකදේ ගහන්න ගියත් හොදට ලස්සනට සුවදට යන්න ඕනේ...නැතුව බෑ...

අද තමයි මගෙයි සිතුම්ගෙයි අවසාන දවස...

සිතුම් ඊයේ ගෙදර ආවා.එයා ආපු ගමන් මං පැනගෙන එයාව බලන්න ඊයේ රෑ යන්න ලෑස්ති වුණා.ඒත් කෙනෙක් මට තර්ජනය කරා.ඒක නිසා ඊයේ ගියේ නෑ.මොකද අදත් යන්න වෙනවා නේ...

මයි ටයිම් හෑස් කම් කියලා තමා කියන්න වෙන්නේ...

මොනවා වුණත් අයියා කිව්වා බය වෙන්නේ නැතුව ඉන්න කියලා...මානෙත් බැන්නොත් එයා මානෙත් එක්ක කතා කරන්නම් කිව්වා.අනේ මගේ හිච්චි පියා...මානෙත් අහවි අයියා කියන දේ ලස්සනට...එදා මානෙත් හිනා වෙද්දී අයියා රවපු එක නෙ කරේ...

මානෙත් එන්න කියලා තිබ්බා අපි දෙන්නත් එක්ක තනියම කතා කරන්න ඕනේ කියලා.ඒත් ඇයි මං අහන්නේ විහාටයි යශ්ටයිත් එන්න කියන්න බැරි.උන් දෙන්නා ආවා කියලා මුකුත් වෙන්නේ නෑ නේ...මොනවා උනත් මෙච්චරයි මටයි සිතුම්ටයි කන පුරවලා අහගන්න පුලුවන්...බැරි වෙලාවත් දැහැමිගේ සීනුත් දන්නවා නම් අපි හතර දෙනා ඉදලා ඉවරයි...

මානෙත් කියන්නේ ඇත්තටම හොද යාලුවෙක්...අපි සෙට් එකෙන්ම ලොකු තාත්තා වගේ හිටියෙ එයා.එයා අපි පස් දෙනා ගැනම හරියට හොයලා බැලුවා.හරි ආදරෙන් අපිව බලාගත්තා.යාලුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ.කොච්චර වලිවලට නවීන් ගියත් මානෙත් එක වචනයක් කියපු ගමන් ඌ නැට්ට ගහගන්නවා අහවල් තැන...මං වුණත් එහෙමයි...අපෙ අම්මා උණත් මොකක් හරි මං ලව්වා කරගන්න ඕනේ වුණහම මානෙත් ලව්වා තමා කියන්නේ...එයාට හරි ලස්සනට මිනිස්සු නම්මගන්න පුලුවන්.හරි ලස්සනට මිනිස්සුන්ගෙන් දැනෙන්නේ නැති වෙන්න වැඩ ගන්න පුලුවන්...කොටින්ම කිව්වොත් එයා හරිම පරිණත මිනිහෙක්...

සිතුමයි මායි අයියලා දෙන්නා ගැන විහාටයි යශ්ටයි කිව්වත් මානෙත්ට කියන්න බය වුණා.මොකද අපි දෙන්නම ලෑස්ති වුණේ නෑ එයා වගේ යාලුවෙක් නැති කරගන්න.මානෙත් පොඩ්ඩක් හරි බය විහස්නට විතරයි...එතන මොකක් හරි සීන් කෝන් එකක් තියේ කියලා මගේ ශර්ලොක් හෝම්ස් මොලේට තේරිලා තියේ...විහස්නා අර අයියා එක්ක යාලුවෙලා හිටපු කාලේ මානෙත් හැසිරුණෙත් නිකන් ගෑණි මැරිච්ච මිනිහා වගේ...

A/????? (Ongoing)Where stories live. Discover now