❤❤❤❤❤❤
(Jimin pov)"ඒ ජිමිනා මාත් එක්ක එලියට යන්න එනවකෝ"....
"ආාා....ඇත්තටම කොහෙද hyung යන්නේ"...
"හාපෝ.....ඔච්චර සතුටු වෙන්න එපා ... මං තමුසෙව trip එකක් එක්කං යන්නේ නෑ..."
"හරි හරි කොහෙද යන්නේ කියන්නකෝ?.. jin hyungගෙන් ඇහුවද?..මටත් යන්න කිව්වද?.. එයා මට ආය එලියට යන්න දෙන්නේ නෑ කිව්වනේ...
"මේ ජිමිනෝ පොඩ්ඩක් නවත්තනවද ඔය කෝච්චිය ...මං රොබෝ කෙනෙක් නෙමේ උබ අහන ප්රශ්නවලට හැරෙන තැපෑලෙන් උත්තර දෙන්න..."
"ආ... හරි හරි කියන්නකෝ ඉතින්.."
"අපි යන්නේ super market එකට jin hyungම තමයි යන්න කිව්වෙත්, මේ බලන්න දිග ලැයිස්තුවකුත් දුන්නා "
මේ jin hyungට කඩේ යවා ගන්න ඕනි වුනොත් විතරක් අපිට එලියට යන්න දෙනවා...හහ්... දැන් කඩෙත් පලකෝ...කමක් නෑ එහෙම හරි එලියට යන්න පුළුවන්නේ...ඒ හින්දා මං namjoon hyung එක්ක යන්න කැමති වුනා .....
(Time passed in the super market)
අයියෝ මෙච්චර බඩු ගොඩක් මොකටද ?...
"අනේ hyung මට නං මේවා තෝරන්න තේරෙන්නේ නෑ...ඒ හින්දා මං එලියෙන් ඉන්නං... hyung බඩු අරගෙන එන්න.."
"හෑ...උබට එලියෙන් ඉන්න දෙන්න මං උබව එක්කං ආවේ නෑනේ....මට බඩු ගන්න උදව්වට නේ එක්කං ආවේ... නැත්තං මට තනියෙන් එන්න තිබ්බනේ ...
හාපෝ මේ namjoon hyung හැමවෙලේම පුපුරන්නමනේ බලන් ඉන්නේ, මං වැරදි දෙයක් කිව්වේ නෑනේකාට හරි ඇහුනද දන්නේ නෑ....මගෙ අහිංසක නම්බුව....
"හරි හරි මං කොහෙවත් යන්නේ නෑ"...
"අන්න එහෙම වරෙන්...උබ දැන් අනිත් පැත්තට ගිහින් ස්නැක්ස් ටිකක් අරගන්න"....
"ආාා.... ස්නැක්ස් මං අරගන්නං...ආපෝ...මොන මගුලකට මේ ස්නැක්ස් උඩ රාක්කවල තිබ්බද මන්දා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
?Dream Lovers? || BTS [Completed]
Fanfiction????????? ????.... ?????? ?????? ????? ???? ? ?????... ???? ?????? ?????? ???? ???????.... ???? ??????? ?????? ???????.... ??????.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...