❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"අඩේ ටේෂු බලපන්කෝ.....කොරෝනා වැඩි වෙලා නේ ආයෙත්..."
"ඔව්.....බං......ඇදිරි නීතිය දැම්මොත්....ටේව හම්බෙලත් ඉවරයි යකෝ..."
"Universities ඔක්කොම වගේ වහල දාලානේද?..."
"ඔව්..."
"අපේ ටෙයෝගේ exam එකට මොනා වෙයිද දන්නේ නෑ...."
"ඉදපන්....මං කෝල් එකක් දාලා අහන්න...."
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
In sumi's house"අඩේ නිදා ගන්නවත් නෑ....මේ හුචක්කුව කෑ ගහනව හැම තිස්සෙම....."
ටෙයෝ ඇදේ ඉදන්ම,ෆෝන් එක අරන් කවුද බලන්නෙත් නැතුව ඒක ආන්සර් කරා.....
"කවුද යකෝ උදේ පාන්දරම...."
"ටෙයෝ..."
"හම්මට හසාරා උන්නි...."
"උන්නි...සොරි ඈ.....මං හිතුවේ යුනි එකේ කවුරුහරි කියල....."
"කනත් ඉවරයි යකෝ...මහ ටකරං කටහඩක්නේ...."
"සොරි ඉතින්...ඇයි මේ උදේ පාන්දරම...මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?...."
"උදේ......පාන්දර........බලපන් දැන් වෙලාව කීයද කියල.....දොලහටත් ලගයි.....උබ තාම නිදිද?...."
"ආහ් එහෙමත් එකක්ද...මං ඊයේ රෑ වෙනකම් පාඩම් කරා...ඒකයි නින්ද ගියේ..."
"ආහ්...තව පොඩ්ඩෙන් අහන්න ගිය එකත් අමතක වෙනවා....මේ.....ඔයාලගේ exam තියෙනවද?...."
"ආහ්...උන්නිට....කියන්නම් කියල හිටියේ.....කොරෝනා හින්දා.....ඒ කරුමේ.....දින නියමයක් නැතුව කල් ගියා....."
"උබට....විභාගේ කරුමයක් වගේද.....ඒකෙන් තමා ගොඩ යන්න තියෙන්නේ......එහෙනම් තව කල් තියෙන එකේ පාඩම් කරපන් හොදට...."
"කෝ....අපේ ...සුමී....."
"ආහ්.....එයාගේ ඇගට පණ නෑ කියල නිදිනේ....වැඩට ගියෙත් නෑ අද......"
"ආහ්....ඇයි....අසනීපයක්ද?......"
"බෙහෙතුත් දුන්නා...බීලා නිදි....ටිකක් උණත් වගේ...."
"ආහ්.....හවස් වෙනකොටත් අඩු වුනේ නැත්තම්.....මට කෝල් එකක් දීලා කියන්න...අරස්සෝ?...."

YOU ARE READING
?Dream Lovers? || BTS [Completed]
Fanfiction????????? ????.... ?????? ?????? ????? ???? ? ?????... ???? ?????? ?????? ???? ???????.... ???? ??????? ?????? ???????.... ??????.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...