PROMISE | SS501

By Autumnavi

127 25 8

A promise..!!! Is it just a promise? • SS501 Songs • Language - Sinhala More

💚 Only One Day #하루만
💚 Until Forever #영원토록

💚 Clumsy Proposal #서툰고백

30 6 1
By Autumnavi

එය රිදුම් දෙයි...
තවමත් නොනැවතී සිදුවෙයි...

මට ඔබව අහම්බෙන් මුණගැසුණු මුල් දිනේ සිට,
මම ඔබ වෙත නැඹුරු වන්නට ඇති...

සැබවින්ම මට ඔබේ දෑස් දෙස පවා
කෙලින් බලන්නට නොහැකියි...
ඔබේ සිනිදු අත්, ඔබේ සුදු මුහුණ
මට එකම එක වරක්වත්
ස්පර්ශ කළ නොහැකියි...
ඒත් මට ඔය විනිවිද පෙනෙන තොල්
සිප ගන්නට උවමනායි....

"මම ඔබට ආදරෙයි..."
ඔබ මා ඉදිරිපිට සිටින විට
ඒ වදන් පවසන්නට උවමනා වුනත්
මේ ලෝකයේ සෑම කෙනෙක්ම පවසනා
වචන ඒවා වුනත්
තවමත් එය පවසා ගත නොහැක්කේ මට පමණි....
මම මෝඩයෙක් වගේ
කොපමණ වාරයක් පුහුණු උනත්
වැරදි වචනම විතරක් මා මුවෙන් පිටවෙයි...

මට ඔබට ලංවෙන්නට හැකිවුනා නම්
මම ඔබට ආදරෙයි කියා
දස දහස් වාරයක් තනියම කියාගනිමින්
ඔබ නිරන්තරයෙන් ඇවිදින තැන්වලට
මමත් සෙමින් පැමිණෙන්නෙමි...

නොසන්සුන් වුනත් මම අද එය ඔබට පවසන්නෙමි...
"මම ඔයාට ආදරෙයි..."
කරුණාකර මොනවා හෝ පිලිතුරු ලෙස මට කියන්න,
මේ මොහොත එතරම්ම මට රිදවයි...

කිසිවෙකු නොදැන,
අප දෙදෙනා අතරත් රහසක් පමණක් නම්...
කිසිවෙකු නොදැන සිටියාට මේ ආදරයට අපි ඉඩ දෙමු...
ආදරය කරමු
අපි දෙදෙනාම ආදරය කරමු...

Continue Reading

You'll Also Like

41.5K 770 7
🔞 It started out as a playful threat until it became a silent promise and an inner wish. * Now Published as a non-fanfiction on Kobo and Selar. Supp...
12.5K 309 16
Friends are always there for you. Lovers are two times greater than the word friends. What will you do if you love your bestfriend yet you're scared...
851 35 11
'I adore you. You always make my day become happier than usual. You are handsome and cute with those box smile. I like- no! I love you. Kim Tae Hyung...