抖阴社区

Empire In The Hell

By minervalinus

1.1K 144 1.1K

War Of The Warriors More

Introduction To Characters
Chapter 02 馃崄
Chapter 03 馃鈥嶁檧锔
Chapter 04 鉂勶笍
Chapter 05 馃尮
Chapter 06
Chapter 07 馃尰
Chapter 8 馃崄馃挏锔
Chapter 9
Chapter 10 馃尭馃
Chapter 11 馃馃尰

Chapter 01 馃崁

181 25 155
By minervalinus

" තොපි කැරි කියලද හිතන් ඉන්නේ ? වරෙන් හුත්තෝ කොහෙද දුවන්නේ ? "

" ඕයි කේලන්. මෙහේ වරෙන් . අන්න පිනා "

" මේ නාකියටත් අදම එන්න උනානේ "

"  ඔය චේන් එක බිම දාපන් බල්ලෝ "

" උඹ මොන ලබ්බකටද ඕයි ඕක ගෙනාවේ ? "

" අද අපි ඉවරයි "

" කේලන් ! උබටත් මේ ගර්ල් ස්කූල් එකේ චීත්තයකටමනේ වලි දාගන්න ඕන උනේ "

" මොකක්ද යකෝ කියන්නේ. ඒ මගේ කෙල්ල. "

" උඹේ නෙමේ බලන් ගියාම හැබැයි . ජාතියේ වට බඩුව වගේනේ. "

" කට වහපන් "

" ළමයි මොකද මේ ? උඹලා ක්ලාස් එන්නෙ මරාගන්න ද ? ස්කෝලෙ ඉවරයි කියලවත් උඹලගෙන් සැනසීමක් නෑනේ . ආපූ කෝල් එකට මන් මේ දුවන් ආවේ.කේලන්. මොකද මේ ? "

" මුකුත් නෑ සර් "

" මුකුත් නැත්තන් මොකද මිනිහෝ ඔය හැටි. උඹලා ගෙවල්වලට පලයන්.කේලන් වරෙන් මාත් එක්ක "

" මට ක්ලාස් සර් "

" ක්ලාස් ඇල පාර මැදද උඹේ ක්ලාස් එක තිබ්බේ. මෙහේ වරෙන් "




" අනේ සර් සමාවෙන්න . මේ දරුවා මෙහෙම කරදරයක් දාගනී කියල මන් හීනෙන්වත් හිතුවේ නෑ.පාඩමක්වත් බලන්නෑනේ සර් මන් කිව්වට  "

" ඔයා කියන දේවල් කරන්න ඔයා මගේ අම්මා නෙමේනේ "

" පුතා !!"

" මොකද ? මන් ඇත්ත කිව්වේ. ඔයාට කොහොම කරත් මගේ අම්මා වෙන්න බෑ. එච්චරයි . "

"අනේ සොරි සර් . පුතාට ටිකක් කේන්ති ගිහින් "

" අනේ කොහොම තෑන්ක්ස් කරන්නද මන්ද සර්ට මේ කරන උදව්වලට "

" ඒකට මොකද මිසිස් අල්මේදා .කේලන් මන් යනවා ළමයෝ . "

" දණගහලා වඳින්න පුතේ සර්ට "

" හරි හරි මිසිස් අල්මේදා ඒකට කමක් නෑ . මන් යනවා "

ප්‍රින්සිපල්ගේ කාර් එක ඈතට යනකම් කේලන් බලාගෙන හිටිය . ඇත්තටම ඊටපස්සේ තියෙන්නේ කුඩම්මාගේ කෑගැහිල්ල අහන් ඉඳීමක් කියල මතක් වෙච්ච ආදිව් ඒ වේගෙන්ම ඉස්සරහ දොරෙන් එළියට පැනලා බයික් එකට නැග්ගා. කුඩම්මා වෙච්ච රොසලී අල්මේදා ඒ පස්සෙන් දුවන් එන්නත් කලින්ම කේලන් බයික් එක ස්ටාර්ට් කරන් ඈතට ගියා.

කේලන් තනුවර අල්මේදා

අල්මේදා පවුලේ එකම පුත්‍ර රත්නය.කේලන්ගේ අම්මා නැති උනේ කේලන් ඉපදෙනකොටමයි. කාලෙකට පස්සේ කේලන්ගේ තාත්තා රොසලී අල්මේද එක්ක විවාහ උනත් කේලන් නම් තදින්ම ඒ විවාහයට විරුද්ධ උනා. එයා රොසලිව දැක්කේ එයාගේ අම්මගේ තැන ගන්න ආව කෙනෙක් විදියට . කේලන් එදා ඉඳන්ම සෑහෙන්න අකීකරු රස්තියාදුකාරයෙක් උනා කිව්වොත් හරි. රෑ දොළහත් පහු වෙලා ගෙදර එන්න ඉස්කෝලෙන් හොරා පනින්න වලි දාගන්න හැමදේම කාලයක් යද්දී එයාට සුපුරුදු දේවල් උනා. රොසලි විතරක් ගෙදර නිසා එයාට කොහොමත් මේවට විරුද්ධ වෙන්න කෙනෙක් හිටියේ නෑ.

ඒත් කේලන්ගේ රස්තියාදුකාර හිත එක ගෑනුළමයෙක් ගාව නතර උනා.

නටාශා ...
කොල්ලාගේ හිත හොරකම් කරපු ප්‍රසිඩන්ට් කොලේජ් එකේ සුන්දරිය. හැබැයි අන්තිමට කේලන්ට නටාශා ගැන දැනගන්න ලැබුණේ එච්චර හොඳ කතා නෙමේ. මුලු බෝයි ස්කූල් හතරෙන්ම එක ගානේ කොල්ලෝ හතර දෙනෙක් එක්ක නටශා ඩේට් කරනවා කියන එක. යාලුවෝ කේලන්ට කොහොම තේරුම් කරන්න ගියත් කේලන් නෙමේ ඒවා කනකට ගත්තේ. හැබැයි අන්තිමට එයාගේ ඇහැටම නටාශා වෙන කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝස් ටික අහු උනාම නටාශමයි බඳින්නේ සිහිනය නිල්වලා ගඟ දිගේ ගලාගෙන ගියා.

අදත් කොල්ලා ඒ කොල්ලෙක් එක්ක ලොකු වලියක් දාගෙනයි හිටියේ . මේ ඔක්කොම කල්පනා කරන ගමන් කේලන් ආවේ සමුද්‍ර බුක්ශොප් එකට. කිව්වට ඉතින් පොත් කියවන්න නෙමේ ආවේ. කේලන්ගේ යාලුව ලයින් කරන ගෑණු ළමයට පණිවිඩයක් දෙන්න. කෙල්ල එනකම් කේලන් පොත් රාක්ක අස්සේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ගියා. කවද කියෝපු පොත්ද ඉතින් .

" සර් මොනවද බැලුවේ ? "

" ෆැන්ටසියක් "
ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා මොනවද බැලුවේ කියල ඇහුවම මුකුත් නොකිය බැරිකමට කේලන් එහෙම කිව්වා. හැබැයි එයා දැනන් හිටියේ නෑ මේ උත්තරේ ජීවිතේ වෙනස් කරන්නයි යන්නේ කියල .

" මේ ටික කොහොමද බලන්න සර්. මේක අලුතින්මයි ආවේ "

" ආ මන් මේක ගන්නම් "

" පෙරලලවත් බලන්නැද්ද ? "

" ඔයා වගේ ලස්සන කෙල්ලෙක් කිව්ව නම් වරදින්න විදියක් නෑනේ .  නම්බර් එක දෙනවද ? "

" අනේ සර් "
ගෑනූළමයාත් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී කේලන් ෆෝන් එක දික් කරා නම්බර් එක ගන්න.

" උඹ මොකටද මගේ කෙල්ලගේ නම්බර් එක ඉල්ලන්නේ ? "

" කවුද කැරියෝ උඹේ කෙල්ලගේ නම්බර් ඉල්ලුවේ  . උඹට හොඳ ඇති මේකිව. "

ආපු නෝන්ඩියට කේලන් ශොප් එකේ දොර ඇරගෙන එළියට එන්න ගියත් එක පාරටම බෙල් එකක වගේ සද්දයක් එන්න ගත්තා.

" what the fuck "

" සර් පොත බිල් කරලා යන්න."

" ආයිශ් මට මේ.. මෙන්න "

" පන්දාස් දෙසීයයි "

" මේකට "

" ඔව් සර්. "

කාඩ් එක දික් කරලා පොත බිල් කරන් ආවට කේලන්ට කිසි අදහසක් තිබ්බේ නෑ පොතක් කියවන්න නම්. ඩච්මන්ට් එකෙන් කොෆී එකක් අරන් ආදිව් වෙරළ දිගේ ඇවිදන් ගිහින් ලොකු ගල් කුලකට නැග්ගා. වෙනද නම් කට්ටිය බෝතලයක් ගෙනල්ලා සෙට් වෙන තැන උනාට අද කේලන් තනියම හිටියේ .

" මේ මඟුලකටත් පන්දාහක් දැම්මානේ. ශිට්. නමවත් බැලුවේ නෑ. "

පොතේ පිටුවක් දෙකක් නිකන් පෙරලලා දාලා කොල්ලා ගල් කුලේ හාන්සි උනා. හවස ඉර බැහැලා යන ගෝල්ඩන් ටයිම් එක . දවසේ මිරැකල්ස් වෙන වෙලාව. ඉර එළිය විඳගන්න ගමන් ආදිව් ඇස් පියාගත්තා ..........

           ~ HEIRS  OF CIALANTARA ~

සියලැන්ටාරාවේ උරුමක්කාරයෝ........













කතාව මඟ ......

දැනුයි පටන් ගන්නේ 😉😉😉

Love you as always ❤️❤️❤️

ඊලග කොටසෙන් හමුවෙමු ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

1.7M 53.8K 50
醼掅愥氠♂醼坚欋 醼曖坚斸横愥勧横佱坚勧横....
5.2M 332K 89
|| Zaw & Uni || 醼欋贬欋横结贯溼勧贯丰戓羔贬炨 醼♂佱横呩.... 醼掅 fantasy 醼♂欋横翅羔♂呩羔贬溼羔曖亱 Title 醼欋结溼欋横翅 ' 醼欋斸個醼醼羔愥册丰醼坚伣醼斸贯贬愥丰 醼贬氠醼横贯羔涐册倳醼醼氠贯濁斸贯涐结贬斸愥氠贯愥册 ' bl...
5.3M 257K 103
醼樶斸横羔曖坚娽横丰佱会欋横羔熱斸横嗎愥 醼佱会欋横, 醼愥呩横氠贬醼 醼愥娽横羔涐册丰♂欋娽横斸欋曖册栣坚呩横呩贬涐欋氠...醽 1.10.2021 >> 6.2.2022
抖阴社区 App - Unlock exclusive features