මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
  • Reads 7,542
  • Votes 598
  • Parts 26
  • Time 17h 3m
  • Reads 7,542
  • Votes 598
  • Parts 26
  • Time 17h 3m
Ongoing, First published Sep 15, 2024
1 new part
සෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!!

"සමහරවිට මම හොදම කෙනා නෙමෙයි වෙන්නැති🥀"
                                                                       _SDW_
.
.
හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා..
හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා
නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා......

#nonfic
#bl

Cover by @hazy_lzel
All Rights Reserved
Table of contents
Sign up to add මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶 to your library and receive updates
or
#696sad
You may also like
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎ by MDJJK_97
42 parts Complete
පුෆ්ෆ්ෆ්ෆ්.. අද උදේ ඉදන් මම කරන්නේ එහෙට දුවන එකයි මෙහෙට දුවන එකයි.. අර බොසා දන්නේ ජන්ගුක් අරක ගේන්න.. මේක ගේන්න කියලා අණ දෙන්න විතරයි. ජන්ගුක් අරක ගෙනෙං.. මේක ගෙනෙං.. මොන කරුමයක්ද..? මම තොල් මතුර මතුර බොසාට බැන්නේ බොසාගේ කැබින් එක ඇතුලෙම ඉදන් කියලා මට අමතක උනා. මට නම් හම්බෙලා තියෙන්නෙ යකෙක් වගේ බොසෙක්..😪 මම අනිත් ඒවා හිමින් කිව්වත් දැං කියපු එක නම් ටිකක් සද්දෙට කිය උනා. " jungkook මට ඒක ඇහුනා.. දැන්ම ගිහින් කියපු ෆයිල් එක අරං එනවා..😡" ඔන්න ඉතින් ආපහු කෑගහනවා මේ යකා. කොයි වෙලේක හරි කැබින් එක අස්සෙම මේ යකා කූරියා ගහනවා හාටුවේ නහරයක් හරි ගහලා ගිහිං මේ යකා යන යැවිල්ලට!! අහ් මේ යනවා බොසෝ..😁 මොකද්ද තමුන් කිව්වෙ??😡 ඇත්තටම මම මොකද්ද ඒ කිව්වෙ😐 " මුකුත් නෑ යන්නම්..🙂" ඊලගට මගේ පැත්තට බොසාගේ කැබින් එකේ ඉදලා ගුවන්ගත වෙලා ආවේ මල් පෝච්චියක්.. හොද වෙලාවට ජන්කුක් ඒ වෙනකොටත් එතන හිටියේ නෑ😂
You may also like
Slide 1 of 10
 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing ) cover
නිවාලන්න මා cover
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎ cover
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎ cover
යොවුන් ආදර වසන්තේ cover
| REMO  | TK Version | Onhold cover
Գپ-dzԳپˡ   cover
සිලිලාර cover
THE PISTOL  cover
මියුලු ( Non-Fiction ) COMPLETED ✅ cover

වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing )

46 parts Ongoing

අරලිය පාට තැවරුණු, ගිවිසගත් වස්සාන හාදුව..!