Welcome to 2023 With 𝔅𝔩𝔞𝔠𝔨 ℜ𝔬𝔰𝔢
අන්‍යොංහාසේයෝ 😉 Savage Lovely Readers..
🙂 ඔන්න දුශ්ථ ඕතරී අලුත් වැඩෙත් අරං ආවා..
දෙන්නත් කතා එලෝ කෝටියට ඉන්ට්‍රො තියනව තමා ඉතිම්... නොදී ඉන්නෑ... අදහස ඔලුවට ඉස්සෙල්ල එන කතාව දෙනවා..Ruls 🚫
🚫 කතාව විවේචනය කිරීම මගේ කතෘ අයිතිය උල්ලංගනය කර කතා කිරීම කමෙන්ට් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්...
🚫 මන්දමානසිකත්වයෙන් පෙලෙන මන්ධබුද්දිකයන් කියවීමෙන් වලකින්න.
🚫 21+ තියනව. පොඩි අය කියවල මට ප්‍රශ්න දාන්නෙපා.. මම වගකීම භාරගන්නෙ නෑ. Intro එකේ Ruls වලට පිටින් යන අය උන්නොත් මම wattpad එකට Complain කරනවා..
🚫 ඔයාලගෙ Risk එක ඔයාලම බලාගන්න. මම ඔයාලට කතා දෙනව විතරයි. බලෙන් කියවන්න ඕන නෑ..
🚫 මේව කියෝල ඔලුවට අරං කෙල්ලො පස්සෙ යන්නෙපා.. ගිහින් කියන්නෙපා කතාව නිසා වෙනස් උනා කියල. මොකද මගෙ හැඟීම හැමෝටම පොදු නෑ....
🚫 bl wow... gl ඊයා ගානවනම් 😂😪 ඔයා හද්ද ටොක්සික් bl ෆෑන් කෙනෙක්. මොකද දෙකම same feelings. විරුද්ද වාදියට හිත නොයන එකනෙ ඔතන වෙන්නෙ.
🚫 Gay , Lesbian , straight , Bisexual පහතින් පැහැදිලි කරන්නම්. බලන්න.
BLACK ROSE
කලු පාට....
අඳුරුයි... අසුභ වර්ණයක් විදිහට තමා හැමෝම හඳුන්වන්නෙ. ඒත් කලු පාට තුලත් ලස්සනක් නැද්ද ?? තියනව....
රෝස මලක් කොච්චර ලස්සනද ??
ඒත් කලු රෝස මලක්... ඔව් ලස්සනයි...
හැබැයි කව්රුත් සුභ විදිහට දකින එකක් නෑ...
ඒත් අපි ඊට එහාට ගිහින් ඒ සුන්ඳරත්වය විදිමු.
Welcome to Black roses....හාහ්... මට අලුත් අත්දැකීමක් මේක..
වෙනස් දේවල් අලුත් දේවල් කරන්න මම ආසයි. ඒ වෙනසට ආස අයට විතරයි මේ කතාව. අනික් අය බලන්න එපා... හොඳද 🙂❤️🚫
Gay - Boy + Boy
පිරිමියෙක් පිරිමියෙක්ට පමනක් ආදරය කිරීම. Gay කියල හඳුන්වනවා.. කෙල්ලොන්‍ට ආස නෑ.. only boys...Lesbian - Girl + Girl
කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කිරීම. කොල්ලො interesting නෑ... කෙල්ලොම විතරයි.

YOU ARE READING
??? ????? ???? ? | ?? ??
Fanfiction???'? ???? ?? ???? ? ??????? ?? ??????? 21+ ? + ? ????? ????????????? ????? ??? ??? ???????? ???? ?????? .... ?? Ranking #01 #1 Unacceptable