( වෝට් 120 කමෙන්ට් 60 )
අනිද්ද Party එක නිසා කට්ටිය ඇකඩමි එකේ රෙදි කඩයක් දාල වගේ.. හෙන කයියවල් ගහගන රෙදි තෝරනව.. ඒ අස්සෙ මම ඩෙස්කෙට ඔලුව ගහං බලන් උන්නෙ හනා දිහා.. ඒකිත් යාලුවො එක්ක රෙදි ගැන කියෝනවා.. ඒ අස්සෙන් මම දැක්ක නිනී හනා දිහා බලන් ඉන්නවා... මම ඔලුව උස්සනවත් එක්කම ඒකිට මාව නෝට් උනා....
😏🖕....
ඒකි කට කොනකින් හිනා වෙලා මැඳැගිල්ලත් පෙන්නල යන්න යද්දි මට එච්චර ඇල්ලුවෙ නෑ..
Tiffany - යාහ් කේටි... හනාව ටිකක් බලනව. හෝල් එකේ ඔයා ලඟින්ම තියාගන්න.. මං wash room ගිහිල්ල එන්නම් 🤨
Ok ටිෆ්නි 😉....
මම ක්ශනිකවම අරකි පස්සෙන් යද්දි ඒකි ෆලූඩ එකකට මොනාද දානවා... මේසයක් උඩ ෆලූඩ හෙනට.. ඇයි ඒ ??
Happy birthday nini... 😊
Nini - thanks bbh 😉
ෆක්... අද ඒකිගෙ birthday එකද ?? අනිවාරෙන්ම අර බීම එක හනාට දෙන්න වෙන්න ඕනි මේකි හදන්නෙ... ඒව කොහෙද මං එක්ක හිටපංකො....
Nini - ආහ්... හායි... අද ඔයාගෙ Girlව මම present එකක් විදිහට ගන්න යන්නෙ 😏...
😂... අනේ පිස්සු හු#ති... කොරයි මේක... 🖕
මම එකපාරටම අරකිගෙ අතේ තිබ්බ ග්ලාස් එක අරගන කුඩු වෙන්න මිරිකල ඇල්ලුවා..
ආහ්... 😣... ආහ්.....
Nini - මො.. මොකද මේ උබට පිස්සුද ?? 😥
Tiffany - 😣 ම්...
යාහ්... ටිෆී..... 😥
Tiffany - ම්.. නිනී.... ඇයි මට.. එ... එහෙම කලේ.... 😣
මට ඔක්කොම එකපාරටම අඳුරු වෙලා පෙනුනෙ... එච්චරයි මට මතක. මට සිහි නැති උනා....
Hana - බබා... ඇහැරෙනවද ?? 😥...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
??? ????? ???? ? | ?? ??
Fanfiction???'? ???? ?? ???? ? ??????? ?? ??????? 21+ ? + ? ????? ????????????? ????? ??? ??? ???????? ???? ?????? .... ?? Ranking #01 #1 Unacceptable