抖阴社区

??10??

1.2K 233 45
                                        

𝐀𝐟𝐭𝐞𝐫 2 𝐌𝐨𝐧𝐭𝐡 ... ... ...

කාලය ගෙව්න ඉක්මන මට හිතා ගන්නත් බෑ.. ජපානෙට ඇවිල්ලත් මාස දෙකක්ම ගෙවිල ගියා. හිතුවටත් වඩා කම්පනි එක ගොඩාක් හොඳයි. කොච්චර උනත් හනා එක්ක තනියෙන් සතුටින් ඉන්න පුලුවන් කියල හිතාගන උන්න උනත් මට හිතා ගන්න බැරි විදිහට හනාගෙ හැසිරීම වෙනස් උනේ මගෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරල.....

" මේ හනාට head office යන්න වෙයි හෙට නාවොත් අනිද්දට "

Tiffany - ඔයා කෝල් කරල බලන්න. එයාව මට හදන්න බෑ... හිතුවක්කාරකමට මම කතා කරන්නෙත් නෑ... 🤨

" ඔයාගෙ බෙල්ල තුවාල වෙලා... ඊයෙත් හනා රන්ඩු කලාද ?? " 😐

Tiffany - නෑ ම.. මං මේ සීරුනා....

Laptop එක දිහා බලාගන මම කිව්වත් කිසුකිගෙ පැනය මාව ඊයෙ රෑ මතකයකට අරං ගියේ මං කර කර හිටපු වැඩෙත් මග නතර වෙද්දි.....




𝐋𝐚𝐬𝐭 𝐍𝐢𝐠𝐡𝐭 .... .... ....

ගොඩක් හොඳ Results එකක් අරං ආව නිසා හනාටයි මටයි Appartement දෙකක් හම්බුනා.. ඒත් අපි දෙන්නට මොකටද දෙකක්. අපි එකක් කුලියට දීලා අනිකෙ පදිංචි උනා...
ඇවිල්ල සතියක් විතර යනකල් මං අස්සෙම උන්න හනා සතියකට විතර පස්සෙ මං ලඟ නිදියන එකේ ඉඳං වෙනස් කලා...
ඒ වෙනස මට දරාගන්න බැරි තරම්...
මම කෑවෙ බිව්වෙත් නෑ... මට නින්ද ගියෙත් නෑ. ඒත් මම කතා කරන්න කරන්න එයා මට බැනල එලියට ගිහිල්ල එනවා...

එකට වැඩට යන්න ගත්ත අපි දෙන්න දැන් වැඩට යන්නෙ වෙන වෙනම.. ඒත් මම එයාගෙ පස්සෙන්මයි. ලඟකදි ඉඳල දැන් සතියක් වැඩට ආවෙ නෑ... ඔලුව කැක්කුමයි කියල. බේත් කරන්න යං කිව්වම මට කෑ ගහල මාව කාමරෙන් එලියට තල්ලු කරල දොර වහගන අඬනව. දෙයියනේ මම මොකද්ද කරන්න ඕනා ??

කොහොම හරි ඊය රෑ මගෙ ඉවසීමේ සීමාව නැත්තටම එයා නැති කලා....



***

ටිෆ්නි කෑම හදල කාමරේට ගිහිල්ල ඇඳේ වකුටු වෙලා නිඳං උන්න හනාට කතා කලේ පිටට පොඩි තට්ටුවක් දාලා.... මොකද එකපාරටම කතා කලාම එයා ගැස්සෙනව...

Tiffany - හනා... පැටියො නැගිටින්න කාල ඉන්න. අපි කාල එලියට යමු.. ම්ම් ප්‍රශ්නයක් නම් මට කියන්න.. ම්... 😊

??? ????? ???? ? | ?? ??Where stories live. Discover now