抖阴社区

11.

1.8K 188 39
                                    

"සෙනු pov:"

ටිරින්... ටිරින්....

දොර ඇරලා තියෙන්නෙ එන්න.... ඔහ් සෙනු මන් හිතුවේ අයුෂ්ම කියලා

ඇයි එයා මෙහෙ පදිංචි වෙලාද ඉන්නෙ

ඔව් මන් ආවට පස්සෙ මෙහෙමයි බලෙන් ගෙදර යැව්වොත් තමයි මොකද මූණ පුම්බ ගත්තෙ

විකාර ඌට ඕන නැති වැඩනේ කරන්නෙ අන්තිමෙට ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ

මගේ චුටි පැටියට ඉරිසියා හිතිලද ම්ම්ම්

අනේ යන්න සුදු ඌ ඔයාට හොද පරිප්පුවක් සෙට් කරලයි නවතින්නෙ බලන්නකො

'රෂ් අයියට ඕන නැති වැඩනේ කරන්නෙ අන්තිමේට අර ඇමතියා ඇවිල්ලා සුදුට කෑ ගහලා යනවා මගේ කොල්ල කන්න එපා අරකයි මේකයි මට මතකනේ ඉස්සරත් එහෙම ඌ මොනා කරත් අන්තිමේට වැරදි සුදු... දවසක් කාලකන්නි කියලත් බැන්නා ඒ වෙලත් ඇයිද දන්නෙ නැ මෙහෙට්ටම පත් වීම හදලා දුන්නේ සුවර් එකට රෂ් අයියා යුද්දෙ ප්‍රකාශ කරන්න ඇති

රෂ් අයියත් එක්ක යාලුවෙක් වගේ හිටිය නම් අඩුම තරමේ මට කේෂ්ව කලින් අදුර ගන්න හරි තිබ්බා අද මේක සුදු එක්ක විසද ගන්නවා එයා මට උදව් කරයි'

ඒක නෙමෙයි තව පැයක් තියෙනවනෙ ඇයි කලින් ආවේ

ගෙදර ගිහින් එන්නම් කම්මැලි හිතුනා

අපෝ ඉස්සර වගේමයි රෂ් එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව හිටියද?

ඔයා ගියාට පස්සෙ අපි කතා කරේම නැ

මොකක් අවුරුදු 2ක් ඇයි මට කිව්වෙ නැත්තෙ

නිකන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ඒකයි කලින් ආවේ

කියන්න ඊට කලින් කලා ඉන්නකෝ උදේ හදපු එවා හැබැයි තියෙන්නෙ

දැන් කන්න බැ මන් කියන එක අහලා ඉන්නකෝ

කියන්නකෝ එහෙනම්

ඔයාට කවුරු හරි එක පාර කැමති කිව්වොත් මන් කියන්නෙ අදුරගෙන ලොකු දවසකුත් නෙමෙයි අනික හොද අතිතයකුත් නැත්තම්

කවුද ඔයාට කැමති කිව්වේ

කේෂ්

කේෂ් ඔයාට ආදරෙයි කියලා මට හිතෙනවා ඔයා මොකද හිතන්නෙ

?????????? ???? .??????????? ????.?Where stories live. Discover now