抖阴社区

A/N

899 116 75
                                    

හායි ලමයි ඉස්සෙල්ලම සොරි මට මේ සතියේ එන්න බැරි උනාට ටිකක් නෙමෙයි ගොඩක් Busy උනා ලමයි... ඔන්න හෙට ඉදන් ආයිමත් මම පුරුදු විදියට හිතුවක්කාර හිත් අරගෙන එනවෝ මේ හිටියා වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉන්න ලමයි❤️

ඔයාලට මගේ කතාවේ චරිත ගැන හිතෙන අවංක හැගිම කියාගෙන යමුද මට ආසයි මම ඔයාලගේ හිතේ මැව්ව චරිතේ ඒ විදියටම ඉන්නවද බලන්න🤗❤️

කේෂ්

සෙනු

ගිමන්

රකිත

රෂ්

යොමාල්

රිෂි

කෙයාන්

තේමිය

දමිරු

දිව්‍යා

සරනි

පැහැසි

සිතු

තව අය හිටියට අපි දැනට මෙයාලව විතරක් බලමු මොකද කතාවක චරිත අපිට සිමා කරන්න බැ එතකොට ඒ කතාවේ තියන තාත්වික බව නැති වෙන්න පුලුවන් මෙතන නැති ඔලාට හොදයි කියලා හිතෙන චරිත හම්බ උනානම් එයාල ගැනත් කියන් යන්න....

ඉතින් හෙට ඉදන් ආයිමත් පුරුදු විදියට මම එන්න පොරොන්දු වෙනවා ලමයි හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි😘❤️

.

.

.

.

.

.

.

.

.

.

Don't copy my Story.🚫

_𝓝𝓮𝓽𝓱𝓾_🍃🐸
_SeeMyPage_

කතාව හොද නම් vote එකක් comment එකක් දාගෙන යන්නෝ......🌝

?????????? ???? .??????????? ????.?Where stories live. Discover now