Story cover for Crystal ( Ongoing ) by _Saleena_
Crystal ( Ongoing )
  • WpView
    Reads 40,490
  • WpVote
    Votes 1,306
  • WpPart
    Parts 44
  • WpHistory
    Time 18h 33m
  • WpView
    Reads 40,490
  • WpVote
    Votes 1,306
  • WpPart
    Parts 44
  • WpHistory
    Time 18h 33m
Ongoing, First published Aug 01
3 new parts
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි.

ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!"
 


-නුරාද් ගෞරාන් අධිකාරී-




නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම





𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 
𝐄𝐧𝐝 - Ongoing
All Rights Reserved
Sign up to add Crystal ( Ongoing ) to your library and receive updates
or
#93love
You may also like
𝐓𝐡Ƴ𝐃𝐨𝐦𝐢𝐧𝐢𝐨𝐧𝐬 by Apsaraa_
91 parts Ongoing Mature
"ඒහ්..ඒ..ඕක නවත්තපන් අභී..හෙඩා එනවා බල්ලෝ..නවත්තපන්" "රුහාන්!!" සැක්..ඔය එන්නෙ කියනකොටම අපේ අතිගරු හෙඩ් පිපෙට් තුමා "මොකද්ද මෙතන වෙන්නෙ ආහ්!! රුහාන්!! මං තමුසෙගෙන් අහන්නෙ" "වෙච්ච දේ පේන්න තියෙනවනෙ නේද..ඕක මගෙ කටින්ම අහන්න දගලන්නෙ, මොකද මගෙ කටහඬට එච්චරම ආසද ම්ම්.." කියලා ඉවර කරන්න උනේ නෑ ප්‍රාණව් අයියා අල්ලගත්තෙ මගෙ කොලර් එකෙන්. මං කෙලින්ම බැලුවෙ ඉර එලියට දිලිසෙන ඒ ඇම්බර් පාට ඇස් දිහා. කොච්චර තග දැම්මත් අදටත් ඒ ඇස් මගෙ අයිස් බ්ලූ ඇස් ඉස්සරහ ගැස්සෙනවා. ඒක දැකපු මගෙ කට කොනට ආවෙ කැරිම හිනාවක්. ඒත් එක්කම මගෙ කොලර් එක අතෑරලා, "උඹලා ගහගත්‍තු හේතුව මං අද අහන්නෑ. දෙන්නත් එක්කම ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට පලයවු. උඹලව මෙහෙම කියලා හදන්න බෑ!! " කියලා ඌ ආපහු යන්න ගියා. කාටවත් සෙකන්ඩ් නොවෙන 'ප්‍රාණව් ආර්යවංශ' මේ 'රුහාන් ශාක්‍යසිංහ' ලගඳි සයිලන්ට් වෙන එක අදටත් අභිරහසක්. The Dominions : a battle filled with love
You may also like
Slide 1 of 10
♡⁠) ආදරයේ සීමා (♡ cover
𝐓𝐡Ƴ𝐃𝐨𝐦𝐢𝐧𝐢𝐨𝐧𝐬 cover
සඳගනා | COMPLETED BL cover
Ǵǰ✨️ cover
අභී(nonfic) Ongoing  cover
අහස් සිහින cover
මතක පුස්තකාලේ  cover
තාරු... cover
wild star ( Completed ) cover
රිවස් ස්වීප් (COMPLETED) cover

♡⁠) ආදරයේ සීමා (♡

47 parts Ongoing Mature

මන් හුරතල් කරන්න දන්නෙ නෑ ශාක්‍ය ම්ම්...... ආයේ අතාරින්න හිතන්නවත් බෑ කියලා හිතෙන තරමට ඇබ්බැහි වෙලා ඉවරයි. ඉතින් මන් මැරෙනකම් වැටෙන හුස්ම ටික ඔයාගේ නමට ලියලා ඉවරයි සුදූ... ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End - 2025 / /