抖阴社区

#33-Need to be alone

54 10 7
                                        

___________________________________

Place : Decelis villa
Time : 10:00 AM
___________________________________

*At living room

Jay : අඩෝව් ! කොයි බං අරූ?

Sunghoon : මං දන්නවද යකූ?

Jake : උඹ දන්නැත්තම් මොකාද දන්නෙ?

Jungwon : හීසුන්ග් හ්‍යුන් කොහෙදෝ ගියා උදේම !

Sunoo : ආ ඔව්මයි ! කට්ටියටම එකොළහ වෙද්දි බීච් එකට ඇවිත් ඉන්න කීවා බීච් බෝල් ගහන්න !

Niki : මොකක්? ඌ මාරයිනෙ ! ඊයෙ රෑ මම හීනෙන් දැක්ක දේ? මං හිතන්නෙ හීසුන්ග් හ්‍යුන්ට ඒකත් තේරිලද කොහෙද?

මේ වෙද්දි හීසුන්ග් ඇරෙන්න අනික් හය දෙනා නම් හිටියෙ කෑම මේසෙ වාඩි වෙලා උදේ කෑම ගන්න ගමන්.ඒ වෙලාවෙ හීසුන්ග් හිටියෙ වෙන තැනක.

උදේම විලා එකෙන් යන්න ගියාට හීසුන්ග් කට්ටියටම රාජකාරි ගොඩක් පවරල යන්න නම් අමතක කරලා තිබුනෙ නෑ..

අර කීවත් වගේ නිකී ඒ වෙලාවෙ හිටියෙ හීසුන්ග් ගැන හිතාගන්නවත් බැරුව.මොකද කීවොත් නිකී කලින් දවසෙ හීනෙන් දැක්ක දේ ඊට පස්සෙ දවසෙ එයා වෙනුවෙන් හැබෑවටම ඉෂ්ට කරන්න හීසුන්ග් අමතක කරලා තිබුනෙ නෑ...

මේ වෙද්දි සන්ෂයින් පැත්තෙ නම් එකම කාලගෝට්ටියයි..

*inside of k's room

Ej : උඹ ඊයෙ රෑ කොහෙද හිටියෙ??

K : යුකී එක්ක !

Ej : මාව තම්බන්න උඹට බෑ පුතෝ !! ප්ලාස්ටර්ස්?

K : හරි හරි බං !! මගදි වැම්පයර්ස්ලා ටිකක් සෙට් වුනා ! එච්චරයි !!

කොහොමහරි ඊජේ උදේම ‍අහැරිද්දි කේ නම් හිටියෙ ඊජේට එහා පැත්තෙන් සැපට නිදාගෙන.ඒත් ඊජේ නැගිට්ට ගමන් කළේ නඩුවට බැස්ස එක..

Ej : කේ ! උඹට හැමදේම තනියම කරන්න බෑ !! උඹ පොඩි එවුන් ගැන හිතුවට උඹ ගැනත් පොඩ්ඩක් හිතහන් !

K : ම්ම්.. මං ගැන හිතන්න මගෙ හිතේ ඉඩ නෑ බං ! ඒකට වෙන කෙනෙක් ඉන්නවා කියන්න මං දන්නෝනෙ....!

කේ එහෙම කියන් හිනා වෙවීම ඊජේගෙ කම්මුල් දෙක මිරිකන්න පටන් ගත්තෙ උදේම හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කරගන්න ඕනි නිසා..

Fight Or Escape || ?? || Fantasy FF ||  ?Where stories live. Discover now