Jo : උඹට මොකුත්ම මතක් වෙන්නෙ නෑද?
Yuma : නෑ බං.. ඒත් ඒකි මාව හග් කරපු වෙලාවෙ මට මහ අමුතු දෙයක් දැනුනා බං !
Jo : ඒ කීවෙ?
Yuma : නිකන්.. සුරංගනාවියක් වගේ එකක්??
Jo : ආශ් !! උඹට ඕක විසඳගන්න හවස් වෙනකන්ම ඉන්න වෙනවා බං ! කොහෙද උඹෙ හ්යුන්වත් අනික් එවුන්වත් මොකුත් කියන එකක් යැ අපිට ?
*knock knock*
Taki : අලෝ බොක්කලා.. දැන් කොහොමද?
Maki : ආ ජුජූ... යුකී නූනගෙ බෙහෙත් සසද කොල්ලෝ??
ඔය වෙලාවෙදි තමා ඒ ඩබලත් එතනට ආවෙ.
Jo : අහ් පොඩි එවුන් දෙන්නා ! දැන් හොඳයි බං..
Yuma : දැන් වෙලාව කීයද බං?
Maki : එක පසු වී විනාඩි දෙකයි !
Taki : ඒක නෙවේ මොකද මූ මේ නහයෙන් අඬන්නෙ??මුට කිරිපණු ගායද?
Jo : නෑ බං.. ඊට වඩා වෙනස් එකක් ! උඹලට ඕවා තේරෙන්නෑ !
ඒ ඩබල ආවත් හරි ඒ දෙන්නත් කතා කරන්නෙ ගත්තෙ යූමා ගැන..
ඇත්තටම මේ වෙන දේවල්වලට උත්තර තිබුනෙ ලොක්කො හතර දෙනා ළඟ විතරයි..
ඒ කීවේ..
හනා,හීසුන්ග්,යුකී,කේ..*inside of decelis villa
Jay : ඔහ් ! මොකද්ද මේ වෙන්නෙ? මේ වෙලාවෙ මොකටද මේ සේරම මෙහෙ?
Heeseung : ඒක දිග කතාවක් බං ! මට කියහන් ! උන් මෙහෙටත් ආවා නේද?? ඇයි මට කීවෙ නැත්තෙ උඹලා???
මේ වෙද්දි හීසුන්ග් දැනගෙනයි හිටියෙ මෙහෙ වෙච්ච සේරම දේවල්.කවුරු කීවත් නැතත් එයා ඒ දේවල් දැනගෙන තියෙන්නෙ එයාව හොයන් ආව වැම්පයර්ස්ලගෙන්මයි..
Sunghoon : කියන්න තමා හිටියෙ ! කොහෙද උඹ මෙලෝ සිහියකින් හිටියයෙ??
*step step...👣
කට්ටියම සාලෙන් වාඩි වෙලා එහෙම කතා වෙවී ඉද්දි උඩ තට්ටුවේ ඉඳන් නිකී හීසුන්ග්ව හොයන් ආවෙ එයා ඇහැරුනු ගමන්මයි..
Heeseung : ඔහ්? නිකී?? මොකෝ වුනේ?
ඒ වෙලාවෙ තමා කේටත් තේරුනේ මේ අය කොච්චර ආදරෙන් ජීවත් වෙනවද කියලා.මොකද කීවොත් නිකී මොකුත්ම නොකියා ඇහැරුනු ගමන් ඇඳෙන් නැගිටලා ඇස් දෙකත් මිරික මිරික ඇවිත් වාඩි වුනේ හීසුන්ග්ගෙ ඔඩෙක්කෙමයි..

YOU ARE READING
Fight Or Escape || ?? || Fantasy FF || ?
Fantasy"??????? ? ??????? ??????? ?? ?? ????? ?? ???????? ?? !!" "??? ?? ???????? ???????????? ?? ?? ??? ????? ????? ???? !! ?? ??????????? ?????? ?? ???????? ?????? ?????? !! ??? ??? ??????? ?? ???? ???? !!" "?? ?? ????? ????? ?? ????????? !?? ? ??? ??? ?...