*inside of Jo's room
Yuma : උඹට මොකද්ද වුනේ බං?? බලහන් මම එක දවසයි උඹෙ ළඟ හිටියෙ නැත්තෙ ! ඒ ටිකට උඹත් කරගන්න දේවල් අම්මපා !!
Jo : ආ..ශ් ! මම කරග.. ගත්ත කෙහෙම්මලක් නෑ බං ! මං වතුර එකක් අරන් එන්න එලියට යද්දි කව්ද එකෙක් පඩිපෙළේ වාඩි වෙලා අඬ අඬ හිටියා ! ම්.. මම උට කතා කළාද කොහෙද..එච්චරයි මතක !
මේ වෙලාවෙ ජෝ හිටියෙ එයාගෙ ඇඳේ සීතළේ ගල් වෙලා....
ඒ අතරෙ යූමත් ඒ ළඟින්ම වාඩි වෙලා වෙච්ච දේ ගැන ඇහුවෙ එයා නම් ඊයෙ රෑ සැපට නිදා ගත්තු නිසා..
Yuma : මොකක්?උඹ හීනෙන් බය වුනාද?
Jo : හීනයක් නෙවේ බං !
Yuma : ඉතින්.. ඌ මොන වගේද? කියන්න බෑනෙ උඹව හොයන් පරණ ණය කාරයෙක්වත් ආවද දන්නෑනෙ හෙල් එකේ ඉඳන්??
Jo : හොල්මනක් නම් ඌ අඬ අඬ ඉඳීද?? කොහොමහරි ඌ අපේ තාකි විතර ඇති..
Yuma : ඈහ්?? එහෙනම් මූන්ලයිට් එකෙක් වෙන්න ඇති ! උන්ටනෙ පුළුවන් රෑ දෙරෑ මැද හොලමන් කරන්න??
Jo : හ්ම්.. සමහර විට..
Yuma : ඉතින් දැන් උඹට මොනාද ඕනි කියහන්කො?? උඹට මම සුප් පොව්වන්නද? බත් කව්වන්නද? නිදි කරවන්නද? නින්ද යනකන් සිංදුවක් කියන්නද? ඔලුව අතගගා ඉන්නද? මේක සික් පැකේජ් එකක් ආ ! අද විතරයි ! ෆ්‍රී..
කතාව පිටම යුමා එහෙම කියන් ජෝගෙ මූණත් හිනාවෙන් පිරෙව්වෙ යූමා එක්ක ඉන්න ඕනිම කෙනෙක්ට ඒ ටික වෙලාවට හොඳට ලේ පිරිසිදු කරගන්න පුළුවන් නිසා.
*knock knock 🔓
ඔය අතරෙදි තමයි යුකිත් එතනට ආවෙ..
*step step 👣
Yuki : ආ කොල්ලො දෙන්නා..?
Yuma : ඔන්න ආවා මිසිස් වුල්ෆ් ඩොක්ටර් !
Yuki : හී..හී..! මට ආරංචියි කරදරේක පැටලුනා කියලා !
යුකී එහෙම කියන් ජෝගෙ නළලෙන් අත තියලා බැලුවෙ සේරටම කලින් ඇඟ රස්නෙද නැත්තම් සීතලද කියලා.
Yuki : ඕහ්.. සීතලයිනෙ?
Yuma : ඇත්තටම මුට මක් වෙලාද මේ??

YOU ARE READING
Fight Or Escape || ?? || Fantasy FF || ?
Fantasy"??????? ? ??????? ??????? ?? ?? ????? ?? ???????? ?? !!" "??? ?? ???????? ???????????? ?? ?? ??? ????? ????? ???? !! ?? ??????????? ?????? ?? ???????? ?????? ?????? !! ??? ??? ??????? ?? ???? ???? !!" "?? ?? ????? ????? ?? ????????? !?? ? ??? ??? ?...