抖阴社区

14.. ????????? ???????? ....?

1.7K 388 227
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞....

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Red velvet crush ...... ඉවර වෙනකොටම 50k ඇවිත්.... ඉතින් හැමදාමත් මගෙත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ....💚❤💛
.
.
.
.

අඟහරුවාදා දිනටත් හිරු උදාවිය.... සුපුරුදු පරිදි ජොගින් අවසන් වී නිවසට පැමිණි යීබෝ වොෂ් එකක් දමාගෙන සූදානම් උනේය.....

" ANEMONE ........."

ශාන් සෝදා පිරිසිදු කර ගෙනැවිත් දුන් කෝට් එක අදින අතර යීබෝට ඒ නම මිමිණුනේය..... ඉතින් ඒ මුහුණේ අපූරු සිනහවක් ඇදී මැකී ගියේය .... තමන් භාවිතා කරන පර්ෆියුම් එකේ සුවඳට හාත්පසින්ම වෙනස් සුවඳක් ඒ කෝට් එකෙන් දැනෙද්දී හදවතට පුදුමාකාර හැඟීමක් දැනෙන්නට පටන්ගත්තේය ....

" Good morning පුතේ......"

යීබෝ  උදෑසන ආහාර ගන්නට කෑම මේසයෙන් අසුන් ගනිද්දී ඇනා සුබපැතුවේය... පෙරදින රාත්‍රියේ මෙයි පැවසූ කතා නිසාම ඇගේ හඩේ සහ මුහුණෙහි ඇත්තේ වරදකාරී පෙනුමකි...නමුත් ඉතින් ජින්ග්‍යී  ගතිගුණවලින් හොඳ තරුණියක් බව ඇය සිතන නිසා මේ කටයුත්ත අතහැර දමන්නට නම් උවමනාවක් ඇත්තේ නැත....

" Good morning  නැන්දි......කෝ මෙයි........"

",   අද බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් නේ......හයහමාරට ගියා...."

" හ්ම්ම්ම්........"

යීබෝ  නිහඩව ආහාර ගනිද්දී ඇනා ඔහු අසලින් වාඩිවී සිටියේය ...

" හවස දිහාට මමාට කතාකරන්න ......"

ඉතින් යීබෝ  හා යැයි හිස සැලුවේය .....ඇය මේ සූදානම් වන්නේ තවත් මොනවා හෝ කතාවක් පවසන්නට බව ඉවෙන් මෙන් තේරුම් ගත් යීබෝ  ඉක්මනින් ආහාර ගැනීම අවසන් කර නිවසින් පිටත්වුනේය ...

?? ??YT?? O? ?Y ????T  ??   yizhan fan fiction Complete  ? Where stories live. Discover now