💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. .
.
.
.විභාගය ආරම්භ විය.... පළවෙනි සතිය අවසන් වී දෙවැනි සතියත් ආරම්භ විය..... ඉතින් මාසයක නිවාඩුව වෙනුවෙන් තව ඇත්තේ දින කිහිපයක් පමණි .......
මේ බ්‍රහස්පතින්දා උදෑසනයි....
" good morning මගෙ වස්තුව......"
මූණත් අමුතු කරගෙන වාහනය එනතුරු බලාගෙන සිටින ශාන් අසලට ගිය යීබෝ ආදරණීය ලෙසින් කියද්දී ශාන් ඔහුදෙස බලා වේදනාවෙන් සිනාසුනේය.... ඉතින් හේතුව හොදින්ම දන්නා යීබෝ බර හුස්මක් පිටකලේය ....
" නිවාඩු පටන් අරගෙන දවස් හයයි මම මෙහෙ ඉන්න වෙන්නෙ බෝබෝ......."
මේ පෙරදින හදිසියේ සොන් විසින් අරගත් තීරණයකි....ඉතින් ඒ පිටුපස ශැන්ග් සිටින බව කාටත් නොරහසකි.... ශාන් රාත්‍රියේ දුරකථන ඇමතුමක් රැගෙන කියන්නට පෙර ශිචෙන් ඒබව යීබෝට පවසා තිබුනි.....
" සති දෙකයිනේ නෙමූ......අනික ඔයාගෙ මමා , ජීයි , ශිචෙන් ගගාත් යනවනේ ශැන්ග් ගියාට බයවෙන්න එපා .... ඔයා පරිස්සම් කරන්න කීදෙනෙක් ඉන්නවද ...."
" අනේ මං ඒ මූකලං බස්සට බයනෑ බෝබෝ......ඒත් හම්බවෙන නැතුව උනත් අපි දෙන්නා එකම ටවුන් එකේ චූටි දුරකින් හරි ඉන්නවනේ කියලා හිත හදාගෙන හිටියට ........."
ශාන්ට එතැනින් එහාට කතාකරගන්නට නොහැකිය..... ඉතින් මේ මොහොතේ ඔහුව වැළඳගන්නට නොහැකිව යිබෝ හදවතින් වේදනා විදින්නේය.....ඒත් ඉතින් යන්නට පෙර ශාන් වෙනුවෙන් ඔහුට හිතාගන්නට වත් නොහැකි පුදුම කිරීමක් තිබෙන්නේය .....
" ෂ්........අඩන්නෙපා මගෙ ස්ට්‍රෝන්ග් නෙමූ බබා...... අහන්නකො මැණික ......යන්න කලින් බෝබෝගෙ සප්‍රායිස් එක තියෙනවනේ හ්ම්ම්...... ඒක නිසා ඉවසලා ඉමු ...."

YOU ARE READING
?? ??YT?? O? ?Y ????T ?? yizhan fan fiction Complete ?
Fanfiction?? ?? ?????..................... ??? ?? ??????......... ????? ??? ??????.........??? ???????........... ??????? ......... ?? ......................................................................... ????? ?? ???? ??